අයියනායක දෙයියන්ගේ ළමයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ස්කෝල ටික වහලා සමහර පැති වල ගම් පිටින් නිරෝධායනය කරලා තියනවා කියන්නේ රටේ ආයේ කොරෝනා අවධානමක් තියනවා කියන එක තමයි. ආයේ ඕක ඇඳිරිනීතිය දාලා බාර් වහලා ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න දෙයක් නෑ. තොපිට කුරුම්බැට්ටි සයිස් මොලයක් හරි තියනවා නම් ඒක තේරෙන්න ඕනි.

    අනික රටේ ජනාධිපතිවරයාම දේශපාලන රැස්වීම් ටික පවා අවලංගු කරලා ගෙදරට වෙලා ඉඳිද්දි උඹලා එක එකාගේ රැස්වීම් වලයි ජනහමු වලයි ගිහින් තෙරපෙන්නේ උඹලා අයියනායක දෙයියන්ගේ ළමයි නෙමෙයි නේ නේද.
    ලංකාවේ හෝටල් වලට මේ දවස් වල සුද්දො තියා මැස්සොවත් වහන්නැති නිසා හංදියේ සයිවර් කඩේ ගානට උඹලට ඉන්න කන්න බොන්න දුන්නා කියලා තකහනියේ හොටෙල් වල ලගින්න යන්න එපා. එක පූල් එකේ නාලා එක බුෆේ එකෙන් කාලා එක බාර් එකෙන් බිව්වා වගේ නෙමයි පුතේ වැඩේ හරියට පත්තු උනොත්.
    රස්සාවට යන්නම ඕනි නම් යන්න. ඒ ඇරෙන්න අනෙක් ගමන් බිමන්, සම්භාෂණ, සාද, රැස්වීම්, චාරිකා ඔක්කොම නවත්තලා ගෙදරට වෙලා ඉන්න. ගෙදර ඉන්න ඇඳිරිනීතිය තියෙන්නම ඕනි නෑ. ආහ් අනික රාජාංගනේ කියන්නේ ලංකාව ඇතුලේ තියන ගමක් මිසක ඉන්දියන් සාගරේ තියන වෙනත් රටක් නෙමෙයි.
    ස්තූතියි.

    උ.ගැ.
    Thejana FB
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,757
    113
    මාලඹේ
    sketch-1594637078608.png

    ආයිය නායක දෙවියන්ගේ පක්ෂයක් 🐂🐂🐂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,553
    72,757
    113
    මාලඹේ
    උඹලා බෲස්වේන්ගේ පුක බාබකිව් කරන්නද යන්නේ 3% ට බැනලම...
    ඕකාගේ BBQ කරන්න දෙයක් නැහැ . ඕක හතර වටේ අල්ලලා BBQ වෙලා තියෙන්නේ 🤣🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකාගේ BBQ කරන්න දෙයක් නැහැ . ඕක හතර වටේ අල්ලලා BBQ වෙලා තියෙන්නේ 🤣🤣

    පොනිල්ටයි පුතෝණෝටයි මොන හරි කියහල්ලා..හිත හැදෙන්න වත්
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුණ්ඩසාලේ පැත්තේ ලොක්ඩවුන් කරලා තියෙන්නේ හැබැයි රජය ඒක හැංගුවා කියල GOMA එකෙ ලොක්කා කිව්වා අන්න සියතේ නිවුස් වලට.