ස්කෝල ටික වහලා සමහර පැති වල ගම් පිටින් නිරෝධායනය කරලා තියනවා කියන්නේ රටේ ආයේ කොරෝනා අවධානමක් තියනවා කියන එක තමයි. ආයේ ඕක ඇඳිරිනීතිය දාලා බාර් වහලා ඇඟිල්ලෙන් ඇන ඇන කියලා දෙන්න දෙයක් නෑ. තොපිට කුරුම්බැට්ටි සයිස් මොලයක් හරි තියනවා නම් ඒක තේරෙන්න ඕනි.
අනික රටේ ජනාධිපතිවරයාම දේශපාලන රැස්වීම් ටික පවා අවලංගු කරලා ගෙදරට වෙලා ඉඳිද්දි උඹලා එක එකාගේ රැස්වීම් වලයි ජනහමු වලයි ගිහින් තෙරපෙන්නේ උඹලා අයියනායක දෙයියන්ගේ ළමයි නෙමෙයි නේ නේද.
ලංකාවේ හෝටල් වලට මේ දවස් වල සුද්දො තියා මැස්සොවත් වහන්නැති නිසා හංදියේ සයිවර් කඩේ ගානට උඹලට ඉන්න කන්න බොන්න දුන්නා කියලා තකහනියේ හොටෙල් වල ලගින්න යන්න එපා. එක පූල් එකේ නාලා එක බුෆේ එකෙන් කාලා එක බාර් එකෙන් බිව්වා වගේ නෙමයි පුතේ වැඩේ හරියට පත්තු උනොත්.
රස්සාවට යන්නම ඕනි නම් යන්න. ඒ ඇරෙන්න අනෙක් ගමන් බිමන්, සම්භාෂණ, සාද, රැස්වීම්, චාරිකා ඔක්කොම නවත්තලා ගෙදරට වෙලා ඉන්න. ගෙදර ඉන්න ඇඳිරිනීතිය තියෙන්නම ඕනි නෑ. ආහ් අනික රාජාංගනේ කියන්නේ ලංකාව ඇතුලේ තියන ගමක් මිසක ඉන්දියන් සාගරේ තියන වෙනත් රටක් නෙමෙයි.
ස්තූතියි.
උ.ගැ.
Thejana FB