අයියයි නංගියි

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔකේ බලහන් ඩාර්සි ඔක් කියලා කැනේඩියන් පොරක් මැජික් පෙන්නනවා පට්ටා. Darcy Oake
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උගෙ මැජික්නං පට්ට බං. අර පරවියො සීන් එකනං පට්ට.:yes::yes::yes:
තව අයර්ලන්ඩ් පුන්චි කෙල්ලෙක්, මගේ හිතේ අවුරුදු 5ක් විතර ඇති. ජෙසී වෙන්න ඔනේ නම. ඒ කෙල්ල කරාටි ගහනවා. හිතාගන්න බැ.

මට නම් හොදටම හිතගියේ ඔය බැල්ටික් කන්ට්‍රි එකක මට රට මතක නැ. ටීම් එකක්ම එනවා ශැඩොආර්ට්ස් එකක් එක්ක. මාර ගති ඒක.

 

chootyputha1

Well-known member
  • තව අයර්ලන්ඩ් පුන්චි කෙල්ලෙක්, මගේ හිතේ අවුරුදු 5ක් විතර ඇති. ජෙසී වෙන්න ඔනේ නම. ඒ කෙල්ල කරාටි ගහනවා. හිතාගන්න බැ.

    මට නම් හොදටම හිතගියේ ඔය බැල්ටික් කන්ට්‍රි එකක මට රට මතක නැ. ටීම් එකක්ම එනවා ශැඩොආර්ට්ස් එකක් එක්ක. මාර ගති ඒක.


    මේක ගිය අවුරුද්දෙ audition එකක් නේද, මේගොල්ලො තව අම්ම ගැනද කොහෙද ශැඩෝආර්ට් එකකුත් කරාද කොහෙද.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේක ගිය අවුරුද්දෙ audition එකක් නේද, මේගොල්ලො තව අම්ම ගැනද කොහෙද ශැඩෝආර්ට් එකකුත් කරාද කොහෙද.
    ඔව් බන්. ඔකේ එක හිප්මටයිස් කරන බල්ලෙක් එනවා. ඌ සයිමන්ව මොහනය කරනවා. සයිමන්ට එදා ඉදන් නින්ද යනවා. එව්වා නම් ගොන් ආතල්. සමහර උන් එනවා හිනා කාලා මැරෙන සීන් කරන්න. පව් සමහර උන් කිච වෙනවා. ඇමෙරිකන් ගොට් ටැලන්ට් එක බලහන්. ඒකෙත් තියනවා සුපිරි එවා. ශැඔලින් හාමුදුරු කෙනෙක් පාවෙන සීන් එකක් තියනවා..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ශ්‍රී;18423394 said:
    me too. the media wants to make money! we should not encourage these kind of stunts
    ඔක මොකක්ද බන්. ඔකේ එක නාකි මනුස්සයෙක් එනවා. අවුරුදු 70 ගානක්. ඌ පිහියක් උල් අතට හිටවලා. පොඩි පොලු කැලි දෙකකින් අත් දෙකෙන් හිටගෙන, අර පිහිය කටින් ගන්නවා. පොල්ල ලෙස්සුවානම් පිහිය මොලෙන් මතු වෙන්නේ..


     
    Last edited:

    chootyputha1

    Well-known member
  • ශ්‍රී;18423394 said:
    me too. the media wants to make money! we should not encourage these kind of stunts

    Ya, you're right. But thing is that this is a talent show and contestants who participate these kind of talent shows will do their best to win the silver ware even put their lives on the line. It is their choice and they should get greater responsibility of their lives rather anyone else.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    52993767.jpg


    images