උගෙ මැජික්නං පට්ට බං. අර පරවියො සීන් එකනං පට්ට.ඔකේ බලහන් ඩාර්සි ඔක් කියලා කැනේඩියන් පොරක් මැජික් පෙන්නනවා පට්ටා. Darcy Oake



තව අයර්ලන්ඩ් පුන්චි කෙල්ලෙක්, මගේ හිතේ අවුරුදු 5ක් විතර ඇති. ජෙසී වෙන්න ඔනේ නම. ඒ කෙල්ල කරාටි ගහනවා. හිතාගන්න බැ.උගෙ මැජික්නං පට්ට බං. අර පරවියො සීන් එකනං පට්ට.![]()
තව අයර්ලන්ඩ් පුන්චි කෙල්ලෙක්, මගේ හිතේ අවුරුදු 5ක් විතර ඇති. ජෙසී වෙන්න ඔනේ නම. ඒ කෙල්ල කරාටි ගහනවා. හිතාගන්න බැ.
මට නම් හොදටම හිතගියේ ඔය බැල්ටික් කන්ට්‍රි එකක මට රට මතක නැ. ටීම් එකක්ම එනවා ශැඩොආර්ට්ස් එකක් එක්ක. මාර ගති ඒක.
ඔව් බන්. ඔකේ එක හිප්මටයිස් කරන බල්ලෙක් එනවා. ඌ සයිමන්ව මොහනය කරනවා. සයිමන්ට එදා ඉදන් නින්ද යනවා. එව්වා නම් ගොන් ආතල්. සමහර උන් එනවා හිනා කාලා මැරෙන සීන් කරන්න. පව් සමහර උන් කිච වෙනවා. ඇමෙරිකන් ගොට් ටැලන්ට් එක බලහන්. ඒකෙත් තියනවා සුපිරි එවා. ශැඔලින් හාමුදුරු කෙනෙක් පාවෙන සීන් එකක් තියනවා..මේක ගිය අවුරුද්දෙ audition එකක් නේද, මේගොල්ලො තව අම්ම ගැනද කොහෙද ශැඩෝආර්ට් එකකුත් කරාද කොහෙද.
so dangerous man. i wouldn't encourage
exactlyශ්‍රී;18423394 said:me too. the media wants to make money! we should not encourage these kind of stunts

ඔක මොකක්ද බන්. ඔකේ එක නාකි මනුස්සයෙක් එනවා. අවුරුදු 70 ගානක්. ඌ පිහියක් උල් අතට හිටවලා. පොඩි පොලු කැලි දෙකකින් අත් දෙකෙන් හිටගෙන, අර පිහිය කටින් ගන්නවා. පොල්ල ලෙස්සුවානම් පිහිය මොලෙන් මතු වෙන්නේ..ශ්‍රී;18423394 said:me too. the media wants to make money! we should not encourage these kind of stunts
ශ්‍රී;18423394 said:me too. the media wants to make money! we should not encourage these kind of stunts