
කොහේ පයින් යන්නද . ඉස්සරහ එකා එකපාර බ්‍රේක් කරාම පිටිපස්සේ එකා කපන්නේ අයිනට තමයි. ඔය බස් එකක්ම මැද හරියේ යන එක තමයි ඇගට ගුණ.අපි අයින්වෙලා පයින් යමු පුතේ...![]()

කොහේ පයින් යන්නද . ඉස්සරහ එකා එකපාර බ්‍රේක් කරාම පිටිපස්සේ එකා කපන්නේ අයිනට තමයි. ඔය බස් එකක්ම මැද හරියේ යන එක තමයි ඇගට ගුණ.![]()





ඔව් බන්8 පාස් හරක් ඩ්‍රයිවින් සීට් එක උඩට නැග්ගම ඔහොම තමා,,තොරන් වගේ LED ගහලා ටිවි එල්ලලා දෙකයි පනහේ මල් පොන්න සින්දු අහන මුන්ගෙ ලයිෆ් එක වෙනම උප සංස්කෘතියක්..මේ වගේ උන්ටම හරියන එවුන් තමා ලන්කාවේ 75% කට වඩා ඉන්නෙ..ත්‍රිවිල් කාරයො, ඩිමො බට්ටො එලවන උනුත් මුන්ට දෙවෙනි නෑ.
පාර පුරා බුලත් කෙල පාර ගහගෙන බස් එකේ හරි පාරෙ හරි යන ගෑනියෙක්ගෙ ඇදයක් කුදයක් බලලා හිනාවෙලා ආන්ඩුවට/ගිය ආන්ඩුවට බැනලා හවසට කාලක් ගහල ගෙදර ගිහින් බුදියන එක තමා මුන්ගෙ ලයිෆ් ස්ටොරි එක..![]()
minisunge jivitha gana awadama athema na.durayana bus godak hoami ane mn danne na himita gihilath ba haiyen gilath ba
කොහේ පයින් යන්නද . ඉස්සරහ එකා එකපාර බ්‍රේක් කරාම පිටිපස්සේ එකා කපන්නේ අයිනට තමයි. ඔය බස් එකක්ම මැද හරියේ යන එක තමයි ඇගට ගුණ.![]()
බස් පිස්සොado muge anith videos uth ehemai.
mu thiyena marga neethi serama kadanawa.