අයියයි මල්ලියි රෙස් එකක්

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    8 පාස් හරක් ඩ්‍රයිවින් සීට් එක උඩට නැග්ගම ඔහොම තමා,,තොරන් වගේ LED ගහලා ටිවි එල්ලලා දෙකයි පනහේ මල් පොන්න සින්දු අහන මුන්ගෙ ලයිෆ් එක වෙනම උප සංස්කෘතියක්..මේ වගේ උන්ටම හරියන එවුන් තමා ලන්කාවේ 75% කට වඩා ඉන්නෙ..ත්‍රිවිල් කාරයො, ඩිමො බට්ටො එලවන උනුත් මුන්ට දෙවෙනි නෑ.

    පාර පුරා බුලත් කෙල පාර ගහගෙන බස් එකේ හරි පාරෙ හරි යන ගෑනියෙක්ගෙ ඇදයක් කුදයක් බලලා හිනාවෙලා ආන්ඩුවට/ගිය ආන්ඩුවට බැනලා හවසට කාලක් ගහල ගෙදර ගිහින් බුදියන එක තමා මුන්ගෙ ලයිෆ් ස්ටොරි එක..:)
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,455
    166,849
    113
    එකමත් එක රටක
    අපි අයින්වෙලා පයින් යමු පුතේ... ;)
    කොහේ පයින් යන්නද . ඉස්සරහ එකා එකපාර බ්‍රේක් කරාම පිටිපස්සේ එකා කපන්නේ අයිනට තමයි. ඔය බස් එකක්ම මැද හරියේ යන එක තමයි ඇගට ගුණ. :lol:
     
    The Kingslayer

    Well-known member
  • කොහේ පයින් යන්නද . ඉස්සරහ එකා එකපාර බ්‍රේක් කරාම පිටිපස්සේ එකා කපන්නේ අයිනට තමයි. ඔය බස් එකක්ම මැද හරියේ යන එක තමයි ඇගට ගුණ. :lol:
    :yes::yes::lol::lol::lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    8 පාස් හරක් ඩ්‍රයිවින් සීට් එක උඩට නැග්ගම ඔහොම තමා,,තොරන් වගේ LED ගහලා ටිවි එල්ලලා දෙකයි පනහේ මල් පොන්න සින්දු අහන මුන්ගෙ ලයිෆ් එක වෙනම උප සංස්කෘතියක්..මේ වගේ උන්ටම හරියන එවුන් තමා ලන්කාවේ 75% කට වඩා ඉන්නෙ..ත්‍රිවිල් කාරයො, ඩිමො බට්ටො එලවන උනුත් මුන්ට දෙවෙනි නෑ.

    පාර පුරා බුලත් කෙල පාර ගහගෙන බස් එකේ හරි පාරෙ හරි යන ගෑනියෙක්ගෙ ඇදයක් කුදයක් බලලා හිනාවෙලා ආන්ඩුවට/ගිය ආන්ඩුවට බැනලා හවසට කාලක් ගහල ගෙදර ගිහින් බුදියන එක තමා මුන්ගෙ ලයිෆ් ස්ටොරි එක..:)
    ඔව් බන්
    මූට පුක දෙන ෆෑන්ස්ලා සෙට් එකකුත් ඉන්නවා.
    උන් මූව සුද්ද කරන විදිය දැක්කම හිතෙනවා රට මෙ මට්ටමට වැටිලා තියෙන්නෙ දෙශපාලකයන්ගෙ වරදින් විතරක් නෙවෙයි කියලා
    minisunge jivitha gana awadama athema na.durayana bus godak hoami ane mn danne na himita gihilath ba haiyen gilath ba
    කොහේ පයින් යන්නද . ඉස්සරහ එකා එකපාර බ්‍රේක් කරාම පිටිපස්සේ එකා කපන්නේ අයිනට තමයි. ඔය බස් එකක්ම මැද හරියේ යන එක තමයි ඇගට ගුණ. :lol:

    ado muge anith videos uth ehemai.
    mu thiyena marga neethi serama kadanawa.
    බස් පිස්සො
    මලකඩ වෙසිගෙ පුත්තු
    එපැත්තෙ ගොඩක් උන් මූගෙ හුරතල් බලන්න ආසයි
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    හොඳ බ්‍රේක් පෑගිල්ලකදී මුලින්ම ඉදිරිපස වීදුරුවෙන් එලියට විසිවෙන්නේ වීඩියෝ කරන එකා කියල හිතුනේ මට විතරද....... ?
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    tenor.gif