අයියා නාවේ ඇයි?

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අයියා නාවේ ඇයි?

    අගමැති ආවාය..
    හිටපු අගමැති ආවේය...
    පක්ෂ-විපක්ෂ මැති ඇමති වරු ආවෝය...
    නාමල් බේබිද ආවේය...

    නමුත්...

    මල්ලීගේ මළගෙදර අයියා ආවේ නැත.

    ඇයි??
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගමක දුප්පත් ගෙදරක වුවද රට ගිය කෙනෙක් එනතුරු මිණිය දින ගණන් තබා ගනී.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අගමැති ආවාය..
    හිටපු අගමැති ආවේය...
    පක්ෂ-විපක්ෂ මැති ඇමති වරු ආවෝය...
    නාමල් බේබිද ආවේය...

    නමුත්...

    මල්ලීගේ මළගෙදර අයියා ආවේ නැත.

    ඇයි??
    :baffled::baffled::baffled::baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අගමැති ආවාය..
    හිටපු අගමැති ආවේය...
    පක්ෂ-විපක්ෂ මැති ඇමති වරු ආවෝය...
    නාමල් බේබිද ආවේය...

    නමුත්...

    මල්ලීගේ මළගෙදර අයියා ආවේ නැත.

    ඇයි??

    යකෝ අගමැති ස්ත්‍රීලින්ගද.? :baffled::baffled::rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    merichcha kena merayek ne ban ... MY3 ekka hitha honda nae ... china tour eka nisa wennathi enna beriwenna eththe

    Kaalidasayata ethakota mewa thamai thiyena prashna :lol:
    ජනාධිපති අයියගෙ තත්වෙට නොගැලපෙන පොරක්ද..අපිට මොකටැයි ඔය පුග්ගලික පුරස්න :eek::P
     

    ashen_fer12

    Member
    Mar 31, 2015
    37
    1
    0
    my3 eka paarak kiwwa ne me wage sahodarayo labanna pawu karala thiyenawa kiyala.meya gana wenna athi issara kiyanna aththe.my3 tath epa wuna porak wenna athi.sahodaraya nisa enne nathuwa udaw karanna athi.
     
    • Like
    Reactions: shamrincool