අයියූ_සංසාරේ

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    FB_IMG_1498405064583__1498405116_58.153.150.155.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් නං ඔහොම දාන පෝස්ට් ෂුවර් නෑ බන් ඇත්තම ඒවද කියල, සමහර පේජ් කාරයෝ එඩිට් කරලත් දානව ඔහොම
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඕවා බොරු. ගොඩක් ඒවා.

    ඔය ජරාව නිසා තමයි මම නං ලංකාවේ උන් හදාගෙන ඉන්න fb pages වැඩි හරියක් block කරලා දාන්නේ.
    දැනට ම pages 150+ බ්ලොච්ක් කරලා තියෙන්නේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔය දෙකයි පනහේ පේජ් හදන උන් කාගේ හරි ෆොටෝස් ටිකක් හොයාගෙන එක එක බොරු දාල edit කරලා හදනවා. බලන් ගියාම මේවා හදන උන් තමා හුජ්ජ කොල්ලෝ. ඊට වඩා දෙවැනි නැහැ මේක එළකිරියේ පබ්ලිෂ් කරන එකා.

    යකෝ මොලෙන් දෙයක් කල්පනා කරලා දාපන්. මේවා බොරු ඉමේජස් බන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය දෙකයි පනහේ පේජ් හදන උන් කාගේ හරි ෆොටෝස් ටිකක් හොයාගෙන එක එක බොරු දාල edit කරලා හදනවා. බලන් ගියාම මේවා හදන උන් තමා හුජ්ජ කොල්ලෝ. ඊට වඩා දෙවැනි නැහැ මේක එළකිරියේ පබ්ලිෂ් කරන එකා.

    යකෝ මොලෙන් දෙයක් කල්පනා කරලා දාපන්. මේවා බොරු ඉමේජස් බන්.

    uba meke danne okkoma aththa ne.ane nikan palayan yako yanna.:lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    දැන් නං ඔහොම දාන පෝස්ට් ෂුවර් නෑ බන් ඇත්තම ඒවද කියල, සමහර පේජ් කාරයෝ එඩිට් කරලත් දානව ඔහොම

    Yako me sigithi paathale.oyita wada ewa dana un inne ada kaale..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    යාළුවො අතර විතරයි ශෙයා කරලා තියෙන්නෙ :oo:

    fake ekak wage ban

    Intro
    Went to Holy Family Convent :shocked::shocked:- Kurunegala
    Joined February 2015

    මගෙ කෙල්ලගෙ පෙට්ටිය කඩල අදට සතියයි ඇයි අව්ල්ද:baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    fake ekak wage ban

    Intro
    Went to Holy Family Convent :shocked::shocked:- Kurunegala
    Joined February 2015

    මගෙ කෙල්ලගෙ පෙට්ටිය කඩල අදට සතියයි ඇයි අව්ල්ද:baffled::baffled:
    :yes: යාළුවො අතරේ විතරක් ශෙයා කරපු එකක් ඌ දැක්ක කියන්නේ පේජ් එක කරන එකත් උගේ යාලුවෙක් නෙ. ගොඩක් වෙලාවට පේජ් එක කරන එකාගේම හොර ප්‍රොෆයිල් එකක් වෙන්න ඇති. නැත්තන් ඔරිජිනල් එක තියෙද්දී ආතල් ගන්න හදපු එකක්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113

    ;)

    :yes::yes:
    kage hari pics ussala hadana ewa wenna athi neda
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ;)

    :yes::yes:
    kage hari pics ussala hadana ewa wenna athi neda

    19248030_1171251889646468_3238994736938434009_n.jpg

    19399704_1171252056313118_8800252981702861105_n.jpg

    19420727_1171252186313105_7684804592850198949_n.jpg

    19399189_1171252336313090_5009288739481921467_n.jpg

    කවුද ඇත්ත කියන්නේ කියලා දන්නේ නෑ.ඒත් කොල්ලෙක් මූන පෙන්නලා මෙහෙම ජරා පෝස්ට් එකක් දාන්නේ නෑ.මෝඩ හරක් වගේ තමන්ගේ මුළු ජීවිතේම ඕන්ලයින් දාන්න යන උන්ට මේවා හොඳ පාඩම්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    19248030_1171251889646468_3238994736938434009_n.jpg

    19399704_1171252056313118_8800252981702861105_n.jpg

    19420727_1171252186313105_7684804592850198949_n.jpg

    19399189_1171252336313090_5009288739481921467_n.jpg

    කවුද ඇත්ත කියන්නේ කියලා දන්නේ නෑ.ඒත් කොල්ලෙක් මූන පෙන්නලා මෙහෙම ජරා පෝස්ට් එකක් දාන්නේ නෑ.මෝඩ හරක් වගේ තමන්ගේ මුළු ජීවිතේම ඕන්ලයින් දාන්න යන උන්ට මේවා හොඳ පාඩම්.

    ado balanko paw ban ara pdi un denna
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ado balanko paw ban ara pdi un denna

    ඕක තමයි කියන්නේ හැමදේටම සීමාවක් තියාගන්න කියලා.දැන් ඔය social media වල ඉන්න උන්ට Privacy එකක් තියෙනවද?