අයියෙ කඩන්නකො

BoraluGoda

Member
Jan 28, 2011
486
114
0
::: GiRiPuRa :::
මම කෙල්ලගෙ ගෙදර ගියා අදනම් ගහනවමයි කියල හිතාගෙන.
වෙලාවට ගෙදර කවුරුවත්නෑ.
එයා මම ඉස්සරහින් වාඩිවෙලා හිටියෙ.
එයා එක පාරටම කිව්වා අනේ අයියෙ කඩන්නකො කියල.
ඉතින් මමත් ගැහුව විතරයි එකපාරටම රතු එක ගියා ටොක්ගාල ඇතුලටම.
එත් හිතපුතරම් ඉක්මනට මගෙ සුදුපාට ඒව ගියෙනෑ.
ඒ නිසා අපි මාරුවෙන් මාරුවට ගෑහුව.
අන්තිමට මගෙ සුදුපාට ඒව ඔක්කොම ගියා.
මට මාර සතුටුයි ඇයි දන්නවද?.................
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මම කැරම් ගහල දිනුම් හු හු හු හු....කෙල්ල පරාදයි.......


<මේක පිස්සු ලෝකයක්>