අයියේ ඔයා සජිත් අනුත්තර වගේ...(මාස 5ක ලව් එකක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මට ඉතින් ඉන් එහා ටිකක් අවුල් මේ ජැකාගේ කතාව. එතකොට මම් එක්ක සෙටාර් උනේ පොර එක්ක බැරි නිසාද ? :growl::growl:
    එනිවේ මම කෙල්ලගෙන් ඇහුවා කෙලින්ම ඕක. මේකි කියනවා එහෙම1ක් නෑලු කොහොමහරි මම ඒ වගේලු ගතිලු.. එච්චරයි.. :dull:
    මට ඉතින් සැටිස්1ක් නෑ.මොකද මේකි මේ ඇරියස්1ක් කවර් කරන්න මම් එක්ක යාලු වෙලා තියෙන්නේ කියන දේ මගේ හිතට වද දුන්නා.. :baffled::baffled:

    අවුලක් නෑ මටත් මොකෝ. :lol::lol:

    මගේ යාලුවො ගොඩාක් ඉදපු මම රන් කල කැම්පස්1ක් තමයි ඒකිගේ යුනි1ත්.. :):)

    මමත් ඉතින් වීකෙන්ඩ් වල යනවා යුනි1ට.. ගිහින් ඉතින් රැ 8,9 වෙනකන් ඉදල එනවා මේකි එක්ක.. මමත් ඉතින් අසහනේ ඉදියේ ගොඩක්ම..
    කන බොන මිනිහෙක් විදියට සැප ලැබුනත් මේකි වධකභාරි ටයිප් කෙල්ලෙක් කියල මට තේරුනා... :P:P

    මේකිගෙ අවුල තමයි මගේ ලයින්1 බිසි උනොත් ඔන්න යකා ආවේස වෙනවා.මගෙන් අහනවා ඇයි ලයින් බිසි උනේ.. පට්ටම විදියට සැක කරනවා.....හේතුවක් නැතුව.. :(:(

    ඔය අස්සේ දවසක් මේකි මට ඒකිගේ ගෙදර ෆොටෝස් වගයක් පෙන්නුවා...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    සිරාවට කොහොමද බන් ඔය නොදන්න කෙල්ලන් එක්ක කතාවට සෙට් වෙන්නේ. මට කොරගන්නම බැරි දෙයක් ඕක :rolleyes:
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    සිරාවට කොහොමද බන් ඔය නොදන්න කෙල්ලන් එක්ක කතාවට සෙට් වෙන්නේ. මට කොරගන්නම බැරි දෙයක් ඕක :rolleyes:

    මං මේ දැනුත් ඔය ගැන කල්පනා කරේ, මටත් බෑනෙ:no:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ෆෝන්1කෙන්... අඩෝ අම්ම තාත්තා මාර වයසක ගමේ අහිංසක මිනිස්සු දෙන්නෙක් මචංලා.. මට ඒක දැක්කහම හරි අවුල් ගියා.. :(:(:(
    මොකෝ මම දන්නවා මේකි හරි යන්නේ නෑ මම මේක කලේ සැපට. මට ඒ මිනිස්සුන්ගේ අහින්සක හිනාව දැක්කම මට පට්ටම අවුල් ගියා.. මම් කරන්නේ මහ වරදක් කියල ..
    එක්කෝ මේකි සිරා කරන්න පටන් ගන්න ඕන. නැත්නම් මේක දැන්මම නවත්තලා දාන්න ඕන... :(:(
    ඕක හිත හිත ගෙදර ගියේම... :baffled:
    එදා රෑ වොශ් රූම් යද්දි ෆෝන්1 කොමඩ්1ට වැටුනා. වතුර ගියා ඇතුලට.. මම් නොකියා පොඩි ෆෝන්1න් මැසෙජ්1ක් දැම්මා ෆෝන්1 වැඩ නෑ කියලා.. එහෙම කියල ඉමෝ1න් එහෙම්මම අයින් වුනා... කතා කරන එක අඩු වුනා.. :baffled::baffled:

    ඒකිත් ලොකු අවුලක් නෑ වගේ මට දැනුනා.. :nerd:

    ඒකිටත් මාව සැකයි..මම සතා බව ඒකිටත් තේරුනාද දන්නෙත් නෑ.කොහොමහරි දැණ් ඉදල හිටල මැසෙජ්1ක් දානවා.. කොල්ලෙක් ඉන්නවලු දැන්.. ඒත් මන් එක්කත් කොන්ටැක්ට් තියනවා තාම ලාවට...:P:P

    මට ඉතින් ඕක කියන්න මතක් වුනේ ජැක පුකා උගේ කෙල්ලව සප්‍රයිස් කරන ත්‍රෙඩ්1 දැකලා.. :P

    මට දැනටත් මතක් වෙන එක දෙයක් තියනවා.. ඒ තමයි... කෙල්ල මම් එක්ක ට්‍රේන්1 දී දාපු ලස්සන හිනාව.. :love::love::love:

    ඔන්න ඕකයි සිද්ධිය ඉතින්.... :dull::):(:oo::love:
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0

    Nodanna kellek man dihaa balala hinaa unoth mama orola ahaka balaa gannawa ban. :(:(:( asai bayai
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    සිරාවට කොහොමද බන් ඔය නොදන්න කෙල්ලන් එක්ක කතාවට සෙට් වෙන්නේ. මට කොරගන්නම බැරි දෙයක් ඕක :rolleyes:

    මං මේ දැනුත් ඔය ගැන කල්පනා කරේ, මටත් බෑනෙ:no:

    Eka thama bn :rolleyes:

    Nodanna kellek man dihaa balala hinaa unoth mama orola ahaka balaa gannawa ban. :(:(:( asai bayai

    බලන් ගියාම මගේ බෝට්ටුවෙ තව එවුන් ඉන්නවා :rofl:
     
    Punkyguy

    Member
    Oct 1, 2018
    95
    8
    0
    ෆෝන්1කෙන්... අඩෝ අම්ම තාත්තා මාර වයසක ගමේ අහිංසක මිනිස්සු දෙන්නෙක් මචංලා.. මට ඒක දැක්කහම හරි අවුල් ගියා.. :(:(:(
    මොකෝ මම දන්නවා මේකි හරි යන්නේ නෑ මම මේක කලේ සැපට. මට ඒ මිනිස්සුන්ගේ අහින්සක හිනාව දැක්කම මට පට්ටම අවුල් ගියා.. මම් කරන්නේ මහ වරදක් කියල ..
    එක්කෝ මේකි සිරා කරන්න පටන් ගන්න ඕන. නැත්නම් මේක දැන්මම නවත්තලා දාන්න ඕන... :(:(
    ඕක හිත හිත ගෙදර ගියේම... :baffled:
    එදා රෑ වොශ් රූම් යද්දි ෆෝන්1 කොමඩ්1ට වැටුනා. වතුර ගියා ඇතුලට.. මම් නොකියා පොඩි ෆෝන්1න් මැසෙජ්1ක් දැම්මා ෆෝන්1 වැඩ නෑ කියලා.. එහෙම කියල ඉමෝ1න් එහෙම්මම අයින් වුනා... කතා කරන එක අඩු වුනා.. :baffled::baffled:

    ඒකිත් ලොකු අවුලක් නෑ වගේ මට දැනුනා.. :nerd:

    ඒකිටත් මාව සැකයි..මම සතා බව ඒකිටත් තේරුනාද දන්නෙත් නෑ.කොහොමහරි දැණ් ඉදල හිටල මැසෙජ්1ක් දානවා.. කොල්ලෙක් ඉන්නවලු දැන්.. ඒත් මන් එක්කත් කොන්ටැක්ට් තියනවා තාම ලාවට...:P:P

    මට ඉතින් ඕක කියන්න මතක් වුනේ ජැක පුකා උගේ කෙල්ලව සප්‍රයිස් කරන ත්‍රෙඩ්1 දැකලා.. :P

    මට දැනටත් මතක් වෙන එක දෙයක් තියනවා.. ඒ තමයි... කෙල්ල මම් එක්ක ට්‍රේන්1 දී දාපු ලස්සන හිනාව.. :love::love::love:

    ඔන්න ඕකයි සිද්ධිය ඉතින්.... :dull::):(:oo::love:

    :angry::angry: ko yako jingi jigaa karapuwa tavkanna
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෙදර ෆොටෝ විතරද :baffled:

    සැප ගත්තා මචං
    ඔය වයසෙ උන් වැඩිය හොයන්නේ නෑ එවා ගැන.. 26,27 පැනපු අම්මණ්ඩිලා එක්ක තමයි අමාරු... ඒජ් 18-25 ලොකු සීන්1ක් නෑ
    :dull:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ෆෝන්1කෙන්... අඩෝ අම්ම තාත්තා මාර වයසක ගමේ අහිංසක මිනිස්සු දෙන්නෙක් මචංලා.. මට ඒක දැක්කහම හරි අවුල් ගියා.. :(:(:(
    මොකෝ මම දන්නවා මේකි හරි යන්නේ නෑ මම මේක කලේ සැපට. මට ඒ මිනිස්සුන්ගේ අහින්සක හිනාව දැක්කම මට පට්ටම අවුල් ගියා.. මම් කරන්නේ මහ වරදක් කියල ..
    එක්කෝ මේකි සිරා කරන්න පටන් ගන්න ඕන. නැත්නම් මේක දැන්මම නවත්තලා දාන්න ඕන... :(:(
    ඕක හිත හිත ගෙදර ගියේම... :baffled:
    එදා රෑ වොශ් රූම් යද්දි ෆෝන්1 කොමඩ්1ට වැටුනා. වතුර ගියා ඇතුලට.. මම් නොකියා පොඩි ෆෝන්1න් මැසෙජ්1ක් දැම්මා ෆෝන්1 වැඩ නෑ කියලා.. එහෙම කියල ඉමෝ1න් එහෙම්මම අයින් වුනා... කතා කරන එක අඩු වුනා.. :baffled::baffled:

    ඒකිත් ලොකු අවුලක් නෑ වගේ මට දැනුනා.. :nerd:

    ඒකිටත් මාව සැකයි..මම සතා බව ඒකිටත් තේරුනාද දන්නෙත් නෑ.කොහොමහරි දැණ් ඉදල හිටල මැසෙජ්1ක් දානවා.. කොල්ලෙක් ඉන්නවලු දැන්.. ඒත් මන් එක්කත් කොන්ටැක්ට් තියනවා තාම ලාවට...:P:P

    මට ඉතින් ඕක කියන්න මතක් වුනේ ජැක පුකා උගේ කෙල්ලව සප්‍රයිස් කරන ත්‍රෙඩ්1 දැකලා.. :P

    මට දැනටත් මතක් වෙන එක දෙයක් තියනවා.. ඒ තමයි... කෙල්ල මම් එක්ක ට්‍රේන්1 දී දාපු ලස්සන හිනාව.. :love::love::love:

    ඔන්න ඕකයි සිද්ධිය ඉතින්.... :dull::):(:oo::love:

    උබ එහෙම කරපු එක හොදයි.මාත් ඔහොම හිතලා ලව් එකක් නවත්තලා තියෙනවා.
    කවදාවත් වෙන්නනේ නෑ කියලා දන්නවනම් දෙන්නාගේම කාලේ කන එක බොරු වැඩක් :)