සිරාවට කොහොමද බන් ඔය නොදන්න කෙල්ලන් එක්ක කතාවට සෙට් වෙන්නේ. මට කොරගන්නම බැරි දෙයක් ඕක![]()

asai bayaiසිරාවට කොහොමද බන් ඔය නොදන්න කෙල්ලන් එක්ක කතාවට සෙට් වෙන්නේ. මට කොරගන්නම බැරි දෙයක් ඕක![]()
මං මේ දැනුත් ඔය ගැන කල්පනා කරේ, මටත් බෑනෙ![]()
Eka thama bn![]()
Nodanna kellek man dihaa balala hinaa unoth mama orola ahaka balaa gannawa ban.asai bayai

ෆෝන්1කෙන්... අඩෝ අම්ම තාත්තා මාර වයසක ගමේ අහිංසක මිනිස්සු දෙන්නෙක් මචංලා.. මට ඒක දැක්කහම හරි අවුල් ගියා..
මොකෝ මම දන්නවා මේකි හරි යන්නේ නෑ මම මේක කලේ සැපට. මට ඒ මිනිස්සුන්ගේ අහින්සක හිනාව දැක්කම මට පට්ටම අවුල් ගියා.. මම් කරන්නේ මහ වරදක් කියල ..
එක්කෝ මේකි සිරා කරන්න පටන් ගන්න ඕන. නැත්නම් මේක දැන්මම නවත්තලා දාන්න ඕන...
ඕක හිත හිත ගෙදර ගියේම...
එදා රෑ වොශ් රූම් යද්දි ෆෝන්1 කොමඩ්1ට වැටුනා. වතුර ගියා ඇතුලට.. මම් නොකියා පොඩි ෆෝන්1න් මැසෙජ්1ක් දැම්මා ෆෝන්1 වැඩ නෑ කියලා.. එහෙම කියල ඉමෝ1න් එහෙම්මම අයින් වුනා... කතා කරන එක අඩු වුනා..
ඒකිත් ලොකු අවුලක් නෑ වගේ මට දැනුනා..
ඒකිටත් මාව සැකයි..මම සතා බව ඒකිටත් තේරුනාද දන්නෙත් නෑ.කොහොමහරි දැණ් ඉදල හිටල මැසෙජ්1ක් දානවා.. කොල්ලෙක් ඉන්නවලු දැන්.. ඒත් මන් එක්කත් කොන්ටැක්ට් තියනවා තාම ලාවට...
මට ඉතින් ඕක කියන්න මතක් වුනේ ජැක පුකා උගේ කෙල්ලව සප්රයිස් කරන ත්රෙඩ්1 දැකලා..
මට දැනටත් මතක් වෙන එක දෙයක් තියනවා.. ඒ තමයි... කෙල්ල මම් එක්ක ට්රේන්1 දී දාපු ලස්සන හිනාව..
ඔන්න ඕකයි සිද්ධිය ඉතින්....![]()

ko yako jingi jigaa karapuwa tavkannaගෙදර ෆොටෝ විතරද![]()