අයියේ ඔයා සජිත් අනුත්තර වගේ...(මාස 5ක ලව් එකක්

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඉල්ලපු ගමන් නම්බරෙත් හම්බුනා නේද හූම්...

    දුන්නේ නෑ මගේ නම්බ1 ඉල්ලගත්ත.. එවෙලෙ මිස්1ක් ගැහුවෙත් නෑ.. හැබැයි මම් දන්නවා කෝල්1 එන බව..
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,238
    8,252
    113
    M-Town
    ෆෝන්1කෙන්... අඩෝ අම්ම තාත්තා මාර වයසක ගමේ අහිංසක මිනිස්සු දෙන්නෙක් මචංලා.. මට ඒක දැක්කහම හරි අවුල් ගියා.. :(:(:(
    මොකෝ මම දන්නවා මේකි හරි යන්නේ නෑ මම මේක කලේ සැපට. මට ඒ මිනිස්සුන්ගේ අහින්සක හිනාව දැක්කම මට පට්ටම අවුල් ගියා.. මම් කරන්නේ මහ වරදක් කියල ..
    එක්කෝ මේකි සිරා කරන්න පටන් ගන්න ඕන. නැත්නම් මේක දැන්මම නවත්තලා දාන්න ඕන... :(:(
    ඕක හිත හිත ගෙදර ගියේම... :baffled:
    එදා රෑ වොශ් රූම් යද්දි ෆෝන්1 කොමඩ්1ට වැටුනා. වතුර ගියා ඇතුලට.. මම් නොකියා පොඩි ෆෝන්1න් මැසෙජ්1ක් දැම්මා ෆෝන්1 වැඩ නෑ කියලා.. එහෙම කියල ඉමෝ1න් එහෙම්මම අයින් වුනා... කතා කරන එක අඩු වුනා.. :baffled::baffled:

    ඒකිත් ලොකු අවුලක් නෑ වගේ මට දැනුනා.. :nerd:

    ඒකිටත් මාව සැකයි..මම සතා බව ඒකිටත් තේරුනාද දන්නෙත් නෑ.කොහොමහරි දැණ් ඉදල හිටල මැසෙජ්1ක් දානවා.. කොල්ලෙක් ඉන්නවලු දැන්.. ඒත් මන් එක්කත් කොන්ටැක්ට් තියනවා තාම ලාවට...:P:P

    මට ඉතින් ඕක කියන්න මතක් වුනේ ජැක පුකා උගේ කෙල්ලව සප්‍රයිස් කරන ත්‍රෙඩ්1 දැකලා.. :P

    මට දැනටත් මතක් වෙන එක දෙයක් තියනවා.. ඒ තමයි... කෙල්ල මම් එක්ක ට්‍රේන්1 දී දාපු ලස්සන හිනාව.. :love::love::love:

    ඔන්න ඕකයි සිද්ධිය ඉතින්.... :dull::):(:oo::love:
    Onna ithin puka denawa neh.
     

    BraveSoul

    Active member
  • Oct 5, 2012
    577
    211
    43
    EveryWhere


    මට දැනටත් මතක් වෙන එක දෙයක් තියනවා.. ඒ තමයි... කෙල්ල මම් එක්ක ට්‍රේන්1 දී දාපු ලස්සන හිනාව.. :love::love::love:


    ඔය හිනාව තමයි බං කෙලවීමේ ආරම්භය :sorry:
    මටත් ඔහොම එකක් සෙට්උනා
    හොඳ කෙල්ල... :love:
    හැබැයි තරහා යනවා මාර විදිහට :oo::angry:
    පොඩි කේස් එකක් ගිහිං තව ඩිංගෙං මට හි‍රෙත් යන්න වෙනවා :baffled:
    ඒ නිසා ශේප් එකේ පැත්තකට උනා :yes: