ඉල්ලපු ගමන් නම්බරෙත් හම්බුනා නේද හූම්... දුන්නේ නෑ මගේ නම්බ1 ඉල්ලගත්ත.. එවෙලෙ මිස්1ක් ගැහුවෙත් නෑ.. හැබැයි මම් දන්නවා කෝල්1 එන බව..