හැමදාම වගේ ඉතින් ඔයාගෙ නිර්මාණයන් විශිෂ්ඨයි.. අනර්ඝයි.. වෙන මොනා කියන්නද.. වෝටර්මාක් එක පොඩ්ඩක් පේනවා මදි අයියන්ඩියේ.. වැඩේ නතර කරපු නැති එකට මට මාස සතුටුයි.. ඔයාට ජය.. අනාගතයෙදිත් මෙවන් විචාරයන් දකින්න ලැබෙයි කියලා හිතනවා..


හැමදාම වගේ ඉතින් ඔයාගෙ නිර්මාණයන් විශිෂ්ඨයි.. අනර්ඝයි.. වෙන මොනා කියන්නද.. වෝටර්මාක් එක පොඩ්ඩක් පේනවා මදි අයියන්ඩියේ.. වැඩේ නතර කරපු නැති එකට මට මාස සතුටුයි.. ඔයාට ජය.. අනාගතයෙදිත් මෙවන් විචාරයන් දකින්න ලැබෙයි කියලා හිතනවා..![]()

අනිවා,,,වෝටර්මාක් එක තව ටිකක් සැරට ගහපන්...
නැත්තම් පොඩියට ගොඩක් ගහපන්...
මොකෝ වෝටර්මාක් දැම්මා කියලා කියව ගන්න බැරි පොට්ටයෝ මේකෙ නෑනේ..
ඒ වගේම කාටවත් උබට මුකුත් කියන්නත් බෑ...

.එත් ඔයාගේ හෑම විචාරයක්ම මම කියවලා තියනවා
.හෑමදාම වගේ අදත් පට්ට
.වෝටර්මාක් පොඩියට ගොඩක් ගහන්න
.නෑත්තම් මේක එඩිට් කරලා කොහෙහරි දායි
.රෙප් 2+
කියවන අයට කරදරයක් නොවෙන විදියට වෝටර්මාක් තියෙන එක හොඳයි මටනම්....