අයියේ චුට්ටක් අහන්නකෝ.....!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමදාම වගේ ඉතින් ඔයාගෙ නිර්මාණයන් විශිෂ්ඨයි.. අනර්ඝයි.. වෙන මොනා කියන්නද.. වෝටර්මාක් එක පොඩ්ඩක් පේනවා මදි අයියන්ඩියේ.. වැඩේ නතර කරපු නැති එකට මට මාස සතුටුයි.. ඔයාට ජය.. අනාගතයෙදිත් මෙවන් විචාරයන් දකින්න ලැබෙයි කියලා හිතනවා..:yes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    wow oyatanam puduma hakiyawak thiyenne..+
    (You must spread some Reputation around before giving it to sasliit again)
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    හැමදාම වගේ ඉතින් ඔයාගෙ නිර්මාණයන් විශිෂ්ඨයි.. අනර්ඝයි.. වෙන මොනා කියන්නද.. වෝටර්මාක් එක පොඩ්ඩක් පේනවා මදි අයියන්ඩියේ.. වැඩේ නතර කරපු නැති එකට මට මාස සතුටුයි.. ඔයාට ජය.. අනාගතයෙදිත් මෙවන් විචාරයන් දකින්න ලැබෙයි කියලා හිතනවා..:yes:

    ඔය තියෙන්නේ කොල්ලො වැඩ....:D:Dඅනිවා,,,වෝටර්මාක් එක තව ටිකක් සැරට ගහපන්...:yes::yes:නැත්තම් පොඩියට ගොඩක් ගහපන්...:rolleyes::rolleyes:මොකෝ වෝටර්මාක් දැම්මා කියලා කියව ගන්න බැරි පොට්ටයෝ මේකෙ නෑනේ..:shocked:ඒ වගේම කාටවත් උබට මුකුත් කියන්නත් බෑ...:):)

    ජය වේවා....!!!
    11.gif

    11.gif

    11.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    sasliit +fatta, sasliit ela mchn maxxa.
    මම මේවගේ ත්‍රේඩි වලට කමෙන්ට් දානවා අඩුයි අයියා:D.එත් ඔයාගේ හෑම විචාරයක්ම මම කියවලා තියනවා:yes:.හෑමදාම වගේ අදත් පට්ට:cool:.වෝටර්මාක් පොඩියට ගොඩක් ගහන්;).නෑත්තම් මේක එඩිට් කරලා කොහෙහරි දායි:sorry:.රෙප් 2+:cool:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් මේක දැන් තමයි දැක්කෙ... පටටයි මචෝ... මට පේන හැටියට ඕකෙ එක වෝටර්මාක් එකක් නෙමෙයි හුගක් තියෙනවා වගේ...;) කියවන අයට කරදරයක් නොවෙන විදියට වෝටර්මාක් තියෙන එක හොඳයි මටනම්....:cool:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ත්‍රෙඩ් හොරුන්ට ඉඩක් නොදී ඔයාගේ නිර්මාණ මේ විදියට පලකිරීම ගැන සතුටුයි :yes::yes::yes::yes:
    වෙනද වගේම සාර්ථක නිර්මාණයක් අයියා
    ..
    11.gif
     
    • Like
    Reactions: sasliit

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හිතට දැනෙන විදියට ලියල තියෙනව. ආදරය කියන හැඟීමෙදි කොතරම් බුද්ධිමත්, රළු කෙනෙක් වුණත් බොළඳ ළඳරුවෙක් බවට පත්වෙනව. ඒ තියෙන ආදරේ බොළඳතාවය තුළ තමයි සුන්දරත්වය හා බැඳීම හටගන්නෙ. මේ නිර්මාණය තුළිනුත් ඒ ආදරේ ඇති බැඳීම ගැන පසක් වෙනව. බොහොමත් ම ස්තූතියි.