අයියේ මගේ ඉතුරැ සල්ලි...

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ලස්සන පද පෙලකින් ඉදිරිපත් කල කණගාටුදායක සිදුවීමක් ............ අපේ මිනිස්සු ලෝකෙත් එක්ක ඉස්සරහට යන්නෙ මනුස්සකම් පැත්තකින් තියලා ...... කණගාටු වෙනව හැරෙන්න කරන්න වෙන දෙයක් කල්පනාවට එන්නෑ තවත්.

    මුදල් හඹා යන ලෝකේක මනුස්සකම් යට යනවා
    මක් කරන්නද සහෝ බලාගෙන ඉන්නවා අවස්ථාවක් එනකම්
    නිවැරදි කරන්න..ස්තුතියි ඔබට වටිනා අදහස් වලට:)