අයියේ සිරිපාල >>>>>>>>>

GalBothale

Member
Jan 9, 2013
56
4
0
අයියේ සිරිපාල >>>>>>>>>

ඔයා Linux ගැන එලකිරියේ Lectures කරන්ඩ පටන් ගත්ත නේද? ඔයා කිව්ව Linux පුලුවන් නම් නතින් කියල.ඒක කිව්වේ දැන් අවුරුද්දකට විතර කලින්.ඉතින් මමත් Linux කලා.එතකොටත් ඔයාට job එකක් තිබ්බේ නෑ.තාමත් නෑ.දැන් මටත් job එකක් නෑ.දැන් අපි දෙන්නම එකතු වෙලා Linux වලින් ආප්ප පුච්චමුද?:(:(
 
spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ඔයා Linux ගැන එලකිරියේ Lectures කරන්ඩ පටන් ගත්ත නේද? ඔයා කිව්ව Linux පුලුවන් නම් නතින් කියල.ඒක කිව්වේ දැන් අවුරුද්දකට විතර කලින්.ඉතින් මමත් Linux කලා.එතකොටත් ඔයාට job එකක් තිබ්බේ නෑ.තාමත් නෑ.දැන් මටත් job එකක් නෑ.දැන් අපි දෙන්නම එකතු වෙලා Linux වලින් ආප්ප පුච්චමුද?:(:(

    උඹලත් සිරිපාලයව විශ්වාස කරනවනෙ.... :angry::angry::angry:
     
    Last edited:

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Linux Foundation එකට සෙට් වෙලා Linus Torvalds ගෙන් අතුගාන්නවත් ජොබ් කට්ටක් හොයා ගනින්.
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඒවට ගන්නේ දෙන්නයි තුන් දෙනයි.කුජීත වෙලා තියෙන්නේ:(

    RHCE ද ඉගෙන ගත්තේ ? ලිනක්ස් වලට විතරක් සීමා වෙලා ජොබ්ස් හොයන්න එපා! වෙන ඒවත් හොයපන්! ලිනක්ස් දන්න මිනිහට නෙට්වර්කින්ග් සහා සර්වර් මැනේජ්මන්ට් පැත්තෙත් ජොබ්ස් හොයන්න පුළුවන්. ඕනේ නම් තමන්ගේම කියලා වෙබ් හොස්ටින්ග් බිස්නස් එකක් වුනත් පටන් ගන්න පුළුවන්. සර්වර් එකකට ලිනක්ස් දාලා වර්චුවල් සර්වර්ස් විකුනපන් මචං. කස්ටමර්ස්ලාගෙන් සර්වර් මැනේජ් කරලා දෙනවට වෙනම ගානක් අය කරන්න පුළුවන්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔයා Linux ගැන එලකිරියේ Lectures කරන්ඩ පටන් ගත්ත නේද? ඔයා කිව්ව Linux පුලුවන් නම් නතින් කියල.ඒක කිව්වේ දැන් අවුරුද්දකට විතර කලින්.ඉතින් මමත් Linux කලා.එතකොටත් ඔයාට job එකක් තිබ්බේ නෑ.තාමත් නෑ.දැන් මටත් job එකක් නෑ.දැන් අපි දෙන්නම එකතු වෙලා Linux වලින් ආප්ප පුච්චමුද?:(:(

    මටනම් පුකෙනුත් හිනා ඔයි මේ වෙන සීන් වලට.
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    GalBothale

    Member
    Jan 9, 2013
    56
    4
    0

    RHCE ද ඉගෙන ගත්තේ ? ලිනක්ස් වලට විතරක් සීමා වෙලා ජොබ්ස් හොයන්න එපා! වෙන ඒවත් හොයපන්! ලිනක්ස් දන්න මිනිහට නෙට්වර්කින්ග් සහා සර්වර් මැනේජ්මන්ට් පැත්තෙත් ජොබ්ස් හොයන්න පුළුවන්. ඕනේ නම් තමන්ගේම කියලා වෙබ් හොස්ටින්ග් බිස්නස් එකක් වුනත් පටන් ගන්න පුළුවන්. සර්වර් එකකට ලිනක්ස් දාලා වර්චුවල් සර්වර්ස් විකුනපන් මචං. කස්ටමර්ස්ලාගෙන් සර්වර් මැනේජ් කරලා දෙනවට වෙනම ගානක් අය කරන්න පුළුවන්

    Majesty

    මචෝ උඹත් සිරිපාල අයියගේ බිස්නස් එකමද හැඩල් කරන්නේ?
    :lol::lol::lol::lol::lol: