අයියො පොඩි එකා

Sep 4, 2015
3,212
269
0
Mona kiyannada kiyala hitha ganna ba. Me wage minissu kuhaka wenne kohomada. Mage bike ekata katusu petiyek ahu una me dan. Mama eka hitha hitha inne. Punchi katusso oya hoda athmeka ipadenna.
 
pml17

Member
May 6, 2017
553
90
0
හොද මිනිස්සු කී දාහක් දරු සම්පත් නැතුව දුක්විදිනවද... ඒකට මේ වගේ සක්කිලි බල්ලොන්ටම දරුවෝ 5,6 ලැබෙනවා.
 
gangsterz

Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    හොද මිනිස්සු කී දාහක් දරු සම්පත් නැතුව දුක්විදිනවද... ඒකට මේ වගේ සක්කිලි බල්ලොන්ටම දරුවෝ 5,6 ලැබෙනවා.

    :(
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    මෝඩ හු#න්නලා. හරි වැඩක් කලා කියලා හිතාගෙන ඇති
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    බැලුවහම මාර විදිහට දුක හිතුන. උත් ලොකු වෙලා ඔය ගහන තාත්ත හරි කවුරු හරි වයසට ගිහින් ඇගේ චු දාගත්තහම ඔය විදිහටම නෙළයි!

    :yes::yes: eka thama wenne. adarayak danne nha.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,460
    113
    මේකට තමයි කියන්නේ ලෝක සත්වයා කර්මය දායදය කොට ගෙන සිටිනවා කියලා.

    මේ පොඩි දරුවෝ පෙර ජීවිත වල මේ ආකාරයටම සත්වයින්ට පහර දීලා. ඒ කර්මය ඔවුන් පසු පස එනවා අනිවර්යයෙන් ගැලවීමක් නම් නෑ. මේවා දකින අය අඩුම තරමේ අන් අයට වචනයකින්වත් හිංසා පීඩා නොකර ඉන්න උත්සාහ කරත්වා!
     
    • Like
    Reactions: $Gangster$

    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    මේකට තමයි කියන්නේ ලෝක සත්වයා කර්මය දායදය කොට ගෙන සිටිනවා කියලා.

    මේ පොඩි දරුවෝ පෙර ජීවිත වල මේ ආකාරයටම සත්වයින්ට පහර දීලා. ඒ කර්මය ඔවුන් පසු පස එනවා අනිවර්යයෙන් ගැලවීමක් නම් නෑ. මේවා දකින අය අඩුම තරමේ අන් අයට වචනයකින්වත් හිංසා පීඩා නොකර ඉන්න උත්සාහ කරත්වා!

    :lol::lol: There is no Karma. Only Randomness. This because that man is fucking idiot. :yes:
     
    Jan 31, 2018
    78
    14
    0
    ඉන්දියන් පකයෙක් නේද?ඔය හුත්තිගෙ පුතාල ඔහොම්ම තමයි.පොඩි උන් ලොකු උනාම නෙලයි ගූ යන්න.
    ලංකාවෙත් ඔහොම සිද්දි වෙනව අැති.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,460
    113
    :lol::lol: There is no Karma. Only Randomness. This because that man is fucking idiot. :yes:

    How do you say so Sir. For an example take children of wealthy Indians. They lead very luxurious life without any pain. But in the same India, children from poor families have to face lot of difficulties like this. This is not randomness.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    :(:(:(

    ඕක විඩියො කරපු එක්කෙනා ඕක නවහ්වන්න ට්‍රයි කරන්නේ නැත්තේ ඇයි?

    ලන්කාවේත් වතු කම්කරුවන් අතර, කොලබ සමහර ප්‍රදේශවල ඔයවගේ දේවල් වාර්තාවෙලා තියෙනවා. බීමත්කම, නුගත්කම, ද්‍රරිද්‍රතාවය , උපත්පාලන ක්‍රම ගැන තියෙන නොදැනුවත්කම නිසා තමයි මේ වගේ දේවල් සිද්දවෙන්නෙ.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේකට තමයි කියන්නේ ලෝක සත්වයා කර්මය දායදය කොට ගෙන සිටිනවා කියලා.

    මේ පොඩි දරුවෝ පෙර ජීවිත වල මේ ආකාරයටම සත්වයින්ට පහර දීලා. ඒ කර්මය ඔවුන් පසු පස එනවා අනිවර්යයෙන් ගැලවීමක් නම් නෑ. මේවා දකින අය අඩුම තරමේ අන් අයට වචනයකින්වත් හිංසා පීඩා නොකර ඉන්න උත්සාහ කරත්වා!

    :yes::yes::yes::yes::yes::yes: