අයියො_සිරිපා_අඩවියට_අපි_කරන_විනාසේ

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    අයියො_සිරිපා_අඩවියට_අපි_කරන_විනාසේ

    ප්ලාස්ටික් බොතල් අවු 450ක් වත් යනවා දිරාපත්වන්නට,.....ඉතින් මෙ ඔක්කොම ඔයාලා ,අපි හැමොම සිරිපා අඩවියේ දමා ගිය බොතල්....හිතාගන්න පුලුවන්ද...අපි අපේ පරිසරයට කරන හානිය....
    :no::no::no::no::no:
    1sri.jpg


    මේ ඡායාරුප ටික ගත්තේ මකරතොරණ ගාව වනජීවී කාර්‍යාලය ලගදි...මේ වගේම තව බොතල් දහස් ගනනක් එ වෙනකොටත් නල්ලතන්නියේ ගොඩ ගහල තිබ්බා.....:angry::angry::angry:

    plastic3.jpg

    මේ බොතල් ටික මෙතනට ගෙනත් දැම්මේ සිංහල බෞද්ධ අපිම නොවෙද......:yes::yes::yes::yes:

    plastic2.jpg



    අනුන්ගෙ ඉදිකට්ටට කැ ගහන අපි අපේ පරාල ඇන ගැනත් හිතලා බැලුවොත් නරකද......:rolleyes::rolleyes::rolleyes:


    එත් පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි සිරිපා කරුනා කරන විදේශිය සංචාරකයන් එයාලා පවිච්චිකරන ඉවතලන බොතල තමන්ගෙ කරේ ඇති බැග් වලම දමාගේන ආපසු යන බව.... :yes::yes::yes:
     
    Last edited:

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    meka machan padiyen padiyata board gahala thibilath ape minissun'ta mole kaladak nathi kama thama.. ekkenata oya eka bothalayak ahaka danne nathiwa aragena giya nam oya prashne sahenna durata wisadenawa
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG


    එත් පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි සිරිපා කරුනා කරන විදේශිය සංචාරකයන් එයාලා පවිච්චිකරන ඉවතලන බොතල තමන්ගෙ කරේ ඇති බැග් වලම දමාගේන ආපසු යන බව.... :yes::yes::yes:


    aniwaryen machan. mama godak dekala thiyenawa. toffee kolayak wath bima danne ne. ekath sakkuwe. dan math ehema karanawa. oyalath karanna.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඇත්ත කතාව..
    අපිනම් ගිය මාසේ ගියා කිසිම බෝතලයක් තියා ටොපි කොලයක්වත් දාලා ආවේ නැහැ..