අයියො_සිරිපා_අඩවියට_අපි_කරන_විනාසේ
ප්ලාස්ටික් බොතල් අවු 450ක් වත් යනවා දිරාපත්වන්නට,.....ඉතින් මෙ ඔක්කොම ඔයාලා ,අපි හැමොම සිරිපා අඩවියේ දමා ගිය බොතල්....හිතාගන්න පුලුවන්ද...අපි අපේ පරිසරයට කරන හානිය....

මේ ඡායාරුප ටික ගත්තේ මකරතොරණ ගාව වනජීවී කාර්යාලය ලගදි...මේ වගේම තව බොතල් දහස් ගනනක් එ වෙනකොටත් නල්ලතන්නියේ ගොඩ ගහල තිබ්බා.....

මේ බොතල් ටික මෙතනට ගෙනත් දැම්මේ සිංහල බෞද්ධ අපිම නොවෙද......

අනුන්ගෙ ඉදිකට්ටට කැ ගහන අපි අපේ පරාල ඇන ගැනත් හිතලා බැලුවොත් නරකද......

එත් පොඩ්ඩක් විමසිල්ලෙන් බැලුවොත් පෙනේවි සිරිපා කරුනා කරන විදේශිය සංචාරකයන් එයාලා පවිච්චිකරන ඉවතලන බොතල තමන්ගෙ කරේ ඇති බැග් වලම දමාගේන ආපසු යන බව....

Last edited: