අයියෝ..ඇඬෙනවා යකෝ..හයියෝ..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අයියෝ..ඇඬෙනවා යකෝ..හයියෝ..

    මේක දැක්කම මට එක එක ඒවා හිතෙනවා..
    හීන කියන්නේ මේවාට වෙන්න ඇති..
    විශ්වාස නැත්තම් අර යටින් තියෙන ඉලක්කම හොඳට බලපන්...:eek::eek::eek::eek:


    11822698_652307518239287_1345871832544023552_n.jpg




    11705110_648688058601233_4224744436276111108_n.jpg
     
    Last edited:

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    gaane hatiyata angaru loketh photo ganna puluwan wenna ooni.... pissu nattan hondai...
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    මේක දැක්කම මට එක එක ඒවා හිතෙනවා..
    හීන කියන්නේ මේවාට වෙන්න ඇති..
    විශ්වාස නැත්තම් අර යටින් තියෙන ඉලක්කම හොඳට බලපන්...:eek::eek::eek::eek:


    11822698_652307518239287_1345871832544023552_n.jpg




    11705110_648688058601233_4224744436276111108_n.jpg
    ඇඩෙනව බං. මා ගාව තියෙන්නෙ 300mm එකක් 2X tele converter දාල එතකොට මගෙ ඩී 300 එකේ ඒක 750mm වෙනව. මේකක් එක්ක 2X tele converter එකක් ගැහුවොත් කතරගම ටවුමෙ ඉඳන් යාලෙ ෆොටෝ ගැහුවැකි :D.