අයියෝ කෙහෙලිය

TJ Style

Junior member
  • Jun 15, 2025
    44
    79
    18
    32
    🔥 බාල බෙහෙත් වලින් මිනිස්සුන්ගේ ඇස් අන්ධ කලාට මෙහෙම වෙලා මදි...
    FB_IMG_1750240880988.jpg
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    ඇයි බන් මූට ඇප කොන්දේසි ඉටු කර ගන්ඩ බැරි. ලක්ශ 50 ශරීර ඇප දෙකක් නෙ තිබ්බෙ. එහෙම ඉදිරිපත් වෙන්ඩ හිතවතෙක් නැද්ද මූට.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් මූට ඇප කොන්දේසි ඉටු කර ගන්ඩ බැරි. ලක්ශ 50 ශරීර ඇප දෙකක් නෙ තිබ්බෙ. එහෙම ඉදිරිපත් වෙන්ඩ හිතවතෙක් නැද්ද මූට.
    කරියා පැනලා යයි කියල බය ඇති.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    රිමාන්ඩ් බන්ධනාගාර සහ සිරදඩුවම් කියන්නේ දෙකක් කියලා දැනගන්කොට වයස කියාද ?
    දැං ඉතිං ඔයා ඔ්ක කියලා මොකද්ද කියන්න උත්සාහ කරන්නෙ
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    හොරුන්ගෙන් ජන අනුපාතෙන ගැන් හිතලා z score එක හැදුවම තම්බි වැඩියි
    Ethakota baudhda ewun anpathen haduwama sahenna ahu wenawaadha? Ayyo nelum malen upan jaathiya nedha?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    දැං ඉතිං ඔයා ඔ්ක කියලා මොකද්ද කියන්න උත්සාහ කරන්නෙ
    මෝඩ චුන් තමයි දැනටත් ඇප දීල එකෙක්ට 50 ගානේ 3 දෙනෙක් හොයාගන්න නැති නිසා රිමාන්ඩ්

    හිරේ දාපු දවසට සතුටු වෙන්න

    මේවා නිවුස් ද බන් අන්න පවුලටම ඇප හම්බවෙලා
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මෝඩ චුන් තමයි දැනටත් ඇප දීල එකෙක්ට 50 ගානේ 3 දෙනෙක් හොයාගන්න නැති නිසා රිමාන්ඩ්

    හිරේ දාපු දවසට සතුටු වෙන්න

    මේවා නිවුස් ද බන් අන්න පවුලටම ඇප හම්බවෙලා
    අධිකරණ කටයුත්තකට මෝඩ චූන් කියන්න උඹ කවුද පොන්ස්
    උඹ අධිකරණයට අපහාසයක්නෙ මේ කරන්නෙ?
    මොකද්ද තියන මෝඩ චූන් එක? වෙනද මේ වගේ උනාද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    අධිකරණ කටයුත්තකට මෝඩ චූන් කියන්න උඹ කවුද පොන්ස්
    උඹ අධිකරණයට අපහාසයක්නෙ මේ කරන්නෙ?
    මොකද්ද තියන මෝඩ චූන් එක? වෙනද මේ වගේ උනාද?
    මගේ reply එක හරියට කියවපන් මම කොහෙද එහෙම කියල තියෙන්නේ අධිකරණය 100% හරි
    උබලා වගේ රට හරක් තමයි මෝඩ චුන් වෙලා තියෙන්නේ
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මගේ reply එක හරියට කියවපන් මම කොහෙද එහෙම කියල තියෙන්නේ අධිකරණය 100% හරි
    උබලා වගේ රට හරක් තමයි මෝඩ චුන් වෙලා තියෙන්නේ
    මොකද්ද මෝඩ චූන් එක?