අයියෝ චම්පික

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    12670775_1728344267401454_8580385946859230609_n.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඇත්තම කියනවනම් මචන් මම දන්නේ නෑ ඔය සිද්දිය.කවුද හරි කවුද වැරදි කියන්න.සාක්ෂි හදන්නත් බැරි නෑනේ බන් ලන්කාවේ ඇමතිවරුන්ට.අනික මොකටද බන් CCTV. ඇසින් දුටු ශාක්ෂි තියෙනවනම්.අනේ මන්ද බන්.මට වැඩිය තේරෙන්නේ නෑ ඕවා.මොනව උනත් දේශපාලනේ නිසා අනිත් පැත්තේ උන් කෑ ගහයි.ඒක දැකල මේ පැත්තේ මිනිස්සු ඒකට කෑගහයි.අන්තිමේදි අර හැප්පුන උන් දුක් විදියි.
    1000 CC බයික් එකක් පාරේ පදිනකොට කොහොමද කියල හිතපන්. දන්නවනේ අපි බයික් එකක් උඩට නෑග්ගම යන යාම. මාරයා අතේ තියන්නේ යන්නේ. කොල්ලොන්ට අමාරුව තේරෙන්නේ හොස්පිට්ල් එකේ ඉන්නකොට. අපරාදේ බන් කොල්ලයි බයික් එකයි දෙකම
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    yes who interfered with the judiciary most. Appointment of Priyantha Jayawardana to the Supreme Court and removal of Shirani Bandaranayake. Refusal to promote Court of Appeal Judges to Supreme Court as they have given a judgment against impeachment.
    Requesting the CJ to come to discuss about disciplinary action taken against a prominent judicial officer.
    postings of judicial officers due to party affiliations.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,074
    5,843
    113
    canada
    බලන් යනකොට ලංකාවේ නඩුකාරයින්ට වැඩක් නැහැනේ. මෙතනම හරි වැරදි තීන්දු දීල ඉවරයි. :lol::lol::lol::lol:

    ඇසින් දුටු සාක්කි තියෙනවනම් වාහනයෙන් පලායාමම ඇති අත්අඩංගුවට ගන්න. අනතුරකට පස්සේ පලායාම බරපතල වරදක්. උසාවිය තීන්දු කරවී හරි වැරැද්ද කවුද කියල. මෙතන මාරා ගන්න ඕනේ නැහැ. නීති මහත්වරු ඉන්නේ ඒවාට තමයි :lol::lol::lol::lol:

    හැබැයි නිකම් බොරුවට උසාවියට ඉදිරිපත් කරලා වැඩක් නැහැ එක පැයෙන් නිදහස් වෙන්න හිරුනිකට වගේ. සාමාන්‍ය ජනතාවට තියෙන නීතියම ක්‍රමවේදයම මෙගොල්ලොට තියෙන්න ඕනේ. යහපලානේ කියන්නේ එකනේ.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    බලන් යනකොට ලංකාවේ නඩුකාරයින්ට වැඩක් නැහැනේ. මෙතනම හරි වැරදි තීන්දු දීල ඉවරයි. :lol::lol::lol::lol:

    ඇසින් දුටු සාක්කි තියෙනවනම් වාහනයෙන් පලායාමම ඇති අත්අඩංගුවට ගන්න. අනතුරකට පස්සේ පලායාම බරපතල වරදක්. උසාවිය තීන්දු කරවී හරි වැරැද්ද කවුද කියල. මෙතන මාරා ගන්න ඕනේ නැහැ. නීති මහත්වරු ඉන්නේ ඒවාට තමයි :lol::lol::lol::lol:

    හැබැයි නිකම් බොරුවට උසාවියට ඉදිරිපත් කරලා වැඩක් නැහැ එක පැයෙන් නිදහස් වෙන්න හිරුනිකට වගේ. සාමාන්‍ය ජනතාවට තියෙන නීතියම ක්‍රමවේදයම මෙගොල්ලොට තියෙන්න ඕනේ. යහපලානේ කියන්නේ එකනේ.

    green-yes-text-smiley-emoticon.gif