1000 CC බයික් එකක් පාරේ පදිනකොට කොහොමද කියල හිතපන්. දන්නවනේ අපි බයික් එකක් උඩට නෑග්ගම යන යාම. මාරයා අතේ තියන්නේ යන්නේ. කොල්ලොන්ට අමාරුව තේරෙන්නේ හොස්පිට්ල් එකේ ඉන්නකොට. අපරාදේ බන් කොල්ලයි බයික් එකයි දෙකමඇත්තම කියනවනම් මචන් මම දන්නේ නෑ ඔය සිද්දිය.කවුද හරි කවුද වැරදි කියන්න.සාක්ෂි හදන්නත් බැරි නෑනේ බන් ලන්කාවේ ඇමතිවරුන්ට.අනික මොකටද බන් CCTV. ඇසින් දුටු ශාක්ෂි තියෙනවනම්.අනේ මන්ද බන්.මට වැඩිය තේරෙන්නේ නෑ ඕවා.මොනව උනත් දේශපාලනේ නිසා අනිත් පැත්තේ උන් කෑ ගහයි.ඒක දැකල මේ පැත්තේ මිනිස්සු ඒකට කෑගහයි.අන්තිමේදි අර හැප්පුන උන් දුක් විදියි.








බලන් යනකොට ලංකාවේ නඩුකාරයින්ට වැඩක් නැහැනේ. මෙතනම හරි වැරදි තීන්දු දීල ඉවරයි.
ඇසින් දුටු සාක්කි තියෙනවනම් වාහනයෙන් පලායාමම ඇති අත්අඩංගුවට ගන්න. අනතුරකට පස්සේ පලායාම බරපතල වරදක්. උසාවිය තීන්දු කරවී හරි වැරැද්ද කවුද කියල. මෙතන මාරා ගන්න ඕනේ නැහැ. නීති මහත්වරු ඉන්නේ ඒවාට තමයි
හැබැයි නිකම් බොරුවට උසාවියට ඉදිරිපත් කරලා වැඩක් නැහැ එක පැයෙන් නිදහස් වෙන්න හිරුනිකට වගේ. සාමාන්‍ය ජනතාවට තියෙන නීතියම ක්‍රමවේදයම මෙගොල්ලොට තියෙන්න ඕනේ. යහපලානේ කියන්නේ එකනේ.