අයියෝ........බලන්නකෝ Google Adsense
Help කරන්නකෝ.......
මම www.blogspot.com එකේ blog එකක් හැදුවා Google Adsense Account එකක් ගන්න. ඒත් Google එකෙන් email එකක් ආවා මම හදපු site එක approve කරන්න බෑ කියලා. මෙන්න ඒ email එක.
" Thank you for your interest in Google AdSense. Unfortunately, after
reviewing your application, we're unable to accept you into Google AdSense
at this time.
We did not approve your application for the reasons listed below.
Issues:
- Page Type "
දැන් Google එක www.blogspot.com site වලට Adsense Account දෙන්නේ නැත්තේ ඇයි මචන්ලා.
කළින් blogspot site වලට Adsense Account දුන්නනේ.
ම්ම්ම්... මොකද කරන්නේනේ... මචන්ලා
මේකට වෙන විකල්පයක් නැද්ද?
Google Adsense වගේ වෙන ඒවා නැද්ද?
උදව්ව්ව්........
Help කරන්නකෝ.......

මම www.blogspot.com එකේ blog එකක් හැදුවා Google Adsense Account එකක් ගන්න. ඒත් Google එකෙන් email එකක් ආවා මම හදපු site එක approve කරන්න බෑ කියලා. මෙන්න ඒ email එක.

" Thank you for your interest in Google AdSense. Unfortunately, after
reviewing your application, we're unable to accept you into Google AdSense
at this time.
We did not approve your application for the reasons listed below.
Issues:
- Page Type "

දැන් Google එක www.blogspot.com site වලට Adsense Account දෙන්නේ නැත්තේ ඇයි මචන්ලා.
කළින් blogspot site වලට Adsense Account දුන්නනේ.ම්ම්ම්... මොකද කරන්නේනේ... මචන්ලා

මේකට වෙන විකල්පයක් නැද්ද?
Google Adsense වගේ වෙන ඒවා නැද්ද?
උදව්ව්ව්........