අයියෝ........බලන්නකෝ Google Adsense

j@naka_86

Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    අයියෝ........බලන්නකෝ Google Adsense

    Help කරන්නකෝ....... :(

    මම www.blogspot.com එකේ blog එකක් හැදුවා Google Adsense Account එකක් ගන්න. ඒත් Google එකෙන් email එකක් ආවා මම හදපු site එක approve කරන්න බෑ කියලා. මෙන්න ඒ email එක.
    :rofl:

    " Thank you for your interest in Google AdSense. Unfortunately, after
    reviewing your application, we're unable to accept you into Google AdSense
    at this time.

    We did not approve your application for the reasons listed below.

    Issues:
    - Page Type
    " :oo:

    දැන් Google එක www.blogspot.com site වලට Adsense Account දෙන්නේ නැත්තේ ඇයි මචන්ලා. :no: කළින් blogspot site වලට Adsense Account දුන්නනේ.

    ම්ම්ම්... මොකද කරන්නේනේ... මචන්ලා :rolleyes:
    මේකට වෙන විකල්පයක් නැද්ද?
    Google Adsense වගේ වෙන ඒවා නැද්ද?




    උදව්ව්ව්........:confused:
     

    Madusanka0777

    Member
    Apr 2, 2010
    175
    13
    0
    Sri Lanka
    account eka approve karanna baha kiyala kiyanne email eka wenaskarapan.wena google email ekak hadagena reg weyan.
    matath ekasarayak ymail ekakin reg weddi ehema una