වැටිලා වගේ නම් පේන්නෙ නෑ හැබැයි......කාගෙන් හරි ගුටි කාලා, ෆෝන් එකත් පොලවෙ ගහලද කොහෙද ..........
![]()

අපිත් ඔහොම තමයි ඉස්සර.. කොල්ලොන්ගෙන් අම්බානට කාලා ගෙදර ඇවිත් කියන්නේ බස් එකෙන් බහින්න ගිහින් ලිස්සලා වැටුනා කියලා.. 
ebay 1 genna ganna. nettam petta wala Transasia 1 balanna ( tikak aduwata hoya ganna puluwan)
Colombo telecom eketh adui (opposite of transasia)
http://www.ebay.com/itm/Original-HT...AU_MobilePhoneAccessories&hash=item3ccabe0670
outer glass ekane aula? Phone eke display ekama wada nadda?
ehema danna puluwan weida machan... mama negambo place ekakin ahuwa. eyala kiwwa 20k withara yai kiyala