අයියෝ යාහු

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    සුප්‍රසිද්ධ යාහු සමාගම විකුණා දමයි

    Goodbye_Yahoo.0.jpg

    ලෝ පූජිත යාහු අන්තර්ජාල සමාගම ඩොලර් මිලියන 186 කට අලෙවි කිරීමට එම සමාගමේ ප්‍රධාන විධායක මරිස්‌සා මේයර් තීරණය කර ඇත. ලබන ජුනිමස මෙම ගනුදෙනුව සිදු වීමට නියමිතය. යාහු සමාගම විකුණාදමන්නේ වෙරිසන් සමාගමට බව වාර්තා වේ.

    ඇය යාහු සමාගම විකුණාදැමීමට මුල් වී ඇති හේතුව හෙළි වී නැත.
     
    • Like
    Reactions: sidathsaumya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    ඒ දවස් වල ඉන්ටර්නෙට් නම් යාහූ..... දැන් ඉතින් හැමෝටම ගූගල් ලොකු උනාට.... :dull:
     
    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    සුප්‍රසිද්ධ යාහු සමාගම විකුණා දමයි

    Goodbye_Yahoo.0.jpg

    ලෝ පූජිත යාහු අන්තර්ජාල සමාගම ඩොලර් මිලියන 186 කට අලෙවි කිරීමට එම සමාගමේ ප්‍රධාන විධායක මරිස්‌සා මේයර් තීරණය කර ඇත. ලබන ජුනිමස මෙම ගනුදෙනුව සිදු වීමට නියමිතය. යාහු සමාගම විකුණාදමන්නේ වෙරිසන් සමාගමට බව වාර්තා වේ.

    ඇය යාහු සමාගම විකුණාදැමීමට මුල් වී ඇති හේතුව හෙළි වී නැත.

    මචන්,

    නිව්ස් එක හරියට බලපන් ඉස්සෙල්ල.

    01. Yahoo එක Verison එකට විකුනන්නෙ $4.48 billion වලට $186 million වලට නෙමේ.

    02. ‍yahoo CEO Merissa Mayor ට අයිති shares වල වටිනකම $186 million වගෙ වෙනව. ඩීල් එක උනොත් එ මුදල එයාට ලැබෙයි.

    03. Merissa Mayor යහූ CEO මිසක් owner නෙමේ. විකුනන්න තීරනය කරන්නෙ director board එක. එකෙ vote එක next June 8 තියෙන්නෙ.

    04. ‍යහූ විකුනන්නෙ ලොස්ස් හින්ඩ, එක Google වගෙ අලුත් features ඩෙන්න/ trends වලට adopt උනෙ නැති හින්ද.

    05. විකුනන්නෙ ‍යහූ Core Business එක විතරයි. අකෙ search Engine eka සහ සමහර කොටස්. ඔක්කොම විකුනන්නෙ නෑ, ‍යහූ Alibaba වල කරල තියෙන investment එක විතරක් $30 billion වටිනව. Aquire කරපු company godak තියෙනව

    $4.5 billion - Geocities / $5.7
    billion Broadcast.com

    එව විකුනන්නෙ නෑ.

    http://www.cnbc.com/2017/04/25/marissa-mayer-will-make-186-million-on-yahoos-sale-to-verizon.html

    :yes::yes::yes::yes::yes:
     
    Last edited:

    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28

    :yes::yes::yes::yes::yes::D:D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඇය යාහු සමාගම විකුණාදැමීමට මුල් වී ඇති හේතුව හෙළි වී නැත.

    :rofl::rofl::rofl: ඕක ප්‍රසිද්ද හේතුවක් නේ බන්...අර ගෑනි තියෙන ඔක්කොම වෙන කම්පැනි සල්ලි දීල ගත්ත...උන්ට දැන් සල්ලි නැහැ කම්පැනි එක කරගෙන යන්න :P
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මචන්,

    නිව්ස් එක හරියට බලපන් ඉස්සෙල්ල.

    01. Yahoo එක Verison එකට විකුනන්නෙ $4.48 billion වලට $186 million වලට නෙමේ.

    02. ‍yahoo CEO Merissa Mayor ට අයිති shares වල වටිනකම $186 million වගෙ වෙනව. ඩීල් එක උනොත් එ මුදල එයාට ලැබෙයි.

    03. Merissa Mayor යහූ CEO මිසක් owner නෙමේ. විකුනන්න තීරනය කරන්නෙ director board එක. එකෙ vote එක next June 8 තියෙන්නෙ.

    04. ‍යහූ විකුනන්නෙ ලොස්ස් හින්ඩ, එක Google වගෙ අලුත් features ඩෙන්න/ trends වලට adopt උනෙ නැති හින්ද.

    05. විකුනන්නෙ ‍යහූ Core Business එක විතරයි. අකෙ search Engine eka සහ සමහර කොටස්. ඔක්කොම විකුනන්නෙ නෑ, ‍යහූ Alibaba වල කරල තියෙන investment එක විතරක් $30 billion වටිනව. Aquire කරපු company godak තියෙනව

    $4.5 billion - Geocities / $5.7
    billion Broadcast.com

    එව විකුනන්නෙ නෑ.

    http://www.cnbc.com/2017/04/25/marissa-mayer-will-make-186-million-on-yahoos-sale-to-verizon.html

    :yes::yes::yes::yes::yes:
    Tfs bro, rep 10+