අයියෝ වහිනවා යකූඌඌඌ...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙහෙටනම් වහිනවා

    ඔය වගේ වැස්සක් එකම එකපාරයි වැස්සේ බන් දැනට අව්රුදු 4 වගේ කලින්. පාරවල් ඔක්කොම යටවෙලා තිබ්බ දවස් 2ක් විතර. හැම තැනම වගේ නිවාඩු දුන්න.
    dan Kuwait wala salary kohomada ban
    ඒ වගේම තමයි. වෙනසක් නැ ඉතින්.
    Ehe kaanu nathi kathawak kiwwa inna ekek...aththada? :shocked:
    කණු නැ මචන්. සමහර තැන් වල දැකල තියනව. ගොඩක් මෙහෙ වතුර බහින්න තියෙන්නේ පාර යට පොඩි ටනල් වගේ ඒවා. ලොකු වැස්සක් වැස්සොත් ඒවා මදි ඉතින්.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔය වගේ වැස්සක් එකම එකපාරයි වැස්සේ බන් දැනට අව්රුදු 4 වගේ කලින්. පාරවල් ඔක්කොම යටවෙලා තිබ්බ දවස් 2ක් විතර. හැම තැනම වගේ නිවාඩු දුන්න.
    මන් ජෝර්දාන් යද්දි ට්‍රාන්සිට් එකකට කුවේට් ආව මචන්..ප්ලේන් එකේ ඉදන් බලද්දී දැක්කා , තනි කාන්තාරේ නේද මචන්.අනිත් මිඩ්ල්යිස්ට් රටවල ටිකක් ගස් තියනවනේ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔය වගේ වැස්සක් එකම එකපාරයි වැස්සේ බන් දැනට අව්රුදු 4 වගේ කලින්. පාරවල් ඔක්කොම යටවෙලා තිබ්බ දවස් 2ක් විතර. හැම තැනම වගේ නිවාඩු දුන්න.

    ඒ වගේම තමයි. වෙනසක් නැ ඉතින්.

    කණු නැ මචන්. සමහර තැන් වල දැකල තියනව. ගොඩක් මෙහෙ වතුර බහින්න තියෙන්නේ පාර යට පොඩි ටනල් වගේ ඒවා. ලොකු වැස්සක් වැස්සොත් ඒවා මදි ඉතින්.
    a wage kiwwe keeyada ban
     
    • Like
    Reactions: Kalegana

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    car park eken behela office eka ethulata yana 8mins walata, shit eka pegila nala wage dadiya danawa. patta rasnayak thiyenne
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    mata nemei ban. nikan ahuwe yako uba kisima salary range ekak danne nadda.?
    හොටෙල් වල නම් දන්නවා. මූ කිව්වා මැක් එකේ මෙලෝ රහණ නැ කියල. මම හිතුවේ පඩි හොදෙයි කියල මැක් එකේ.