මෙහෙටනම් වහිනවා
ඔය වගේ වැස්සක් එකම එකපාරයි වැස්සේ බන් දැනට අව්රුදු 4 වගේ කලින්. පාරවල් ඔක්කොම යටවෙලා තිබ්බ දවස් 2ක් විතර. හැම තැනම වගේ නිවාඩු දුන්න.
ඒ වගේම තමයි. වෙනසක් නැ ඉතින්.dan Kuwait wala salary kohomada ban
කණු නැ මචන්. සමහර තැන් වල දැකල තියනව. ගොඩක් මෙහෙ වතුර බහින්න තියෙන්නේ පාර යට පොඩි ටනල් වගේ ඒවා. ලොකු වැස්සක් වැස්සොත් ඒවා මදි ඉතින්.Ehe kaanu nathi kathawak kiwwa inna ekek...aththada?![]()