අයියෝ සල්ලි....(මම අහුවුනාද මන්දා.....)

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අයියෝ සල්ලි....(මම අහුවුනාද මන්දා.....)

    Samsung galaxy pocket ekata Software warrenty witharada hamba wenne......?

    (mata labune software warrenty witharai...4ne 1 gatte Galle, P&J eke Darshana eken...kathai honde)
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020661.gif
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,066
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ නීතියක් තියෙනව

    මම අහලතියෙන විදියට ලංකාවේ නීතියක් තියෙනව, ලංකාවේ විකුනන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකට වසරක වගකීමක් භාන්ඩය මිළදීගත් ආයතනය ලබාදියයුතුයි කියල. පාරිභෝගික අධිකාරියෙන් පොඩ්ඩක් අහල බලල හරියට නීතිය හොයල දැනගෙන කඩේ උන්ගෙන් ගේම ඉල්ලපන්. උන් අවුරුද්දක වගකීමක් දෙන්න බෑ කිව්වොත් පාරිභෝගික අධිකාරියට පැමිනිලි කරපන්.

    ලින්ඩා
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    software waranty kannda bn
    අලුතින් ගන්නකොට වැරන්ටි දෙන්න ඕනි...
    software and hardware දෙකටම

    රත්නපුරේ චේතනා කියන පෝන් කඩේ පොන් එක විකුණන්නේ වැරන්ටි නැතුව
    වැරන්ටි ගන්නවනම් අපි තව වැඩිපුරු 3ක් ගෙවන්න ඕනි
    වැරන්ටි නැතුව දෙන්නෙත් සාමන්‍යගානටම් බන්

    කොහොමත් පෝන් වලට කම්පැනි එකෙන් වැරන්ටියක් දෙනවා බන්
     
    • Like
    Reactions: pody malli

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මම අහලතියෙන විදියට ලංකාවේ නීතියක් තියෙනව, ලංකාවේ විකුනන ඕනෑම ඉලෙක්ට්‍රොනික උපකරණයකට වසරක වගකීමක් භාන්ඩය මිළදීගත් ආයතනය ලබාදියයුතුයි කියල. පාරිභෝගික අධිකාරියෙන් පොඩ්ඩක් අහල බලල හරියට නීතිය හොයල දැනගෙන කඩේ උන්ගෙන් ගේම ඉල්ලපන්. උන් අවුරුද්දක වගකීමක් දෙන්න බෑ කිව්වොත් පාරිභෝගික අධිකාරියට පැමිනිලි කරපන්.

    ලින්ඩා

    onna oya widiyata karapan
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගාල්ලේ එකෙක් නම් ..................................

    Samsung galaxy pocket ekata Software warrenty witharada hamba wenne......?

    (mata labune software warrenty witharai...4ne 1 gatte Galle, P&J eke Darshana eken...kathai honde)

    ම්ම්ම්ම් .. උබ දන්නේ නැද්ද දර්ශනලා දැන් දෙන්නේ Software warranty .විතරයි :sorry:
    දර්ශන Mobile Phone Shop එක තමයි මීට අවුරුදු 2 කට ඉස්සෙල්ල ගාල්ලේ හොදම phone කඩේ.:(
    එත් උබට මතකද , උන් කඩේ කලා , ලොකු කරලා තැන වෙනස් කරා ?
    ඊට පස්සේ තමයි දර්ශනලා බලු වැඩ කරන්න පටන් ගත්තේ .:no:

    දැනට ගාල්ලේ Mobile Phone Shop වලින් #1 මුස්ලිම් කඩයක් , උබට මතකද අපි අර P&J food city building එක නගිනකොටම නිලේකා ජුවෙල්ස් එකට පහලින් 1st floor එකේ Mobile Phone කඩය ? අන්න ඒක තමා .
    අපේ උන්ට Business කරන්න තේරෙන්නේ නැති කම නෙවෙයි බන් , ඕනවට වඩා ලාබ ලබන්න යාම තමයි අපේ සිංහල Business වැටෙන්න .හේතුව :yes:

    කොහොම උනත් තවත් මොනවා හරි ගන්නවා නම් ඉතින් දර්ශන එකෙන් ගන්න එපා .
    උන් කරන්නේ දැන් බොරුව . සාපේක්ෂව මිලත් ටිකක් වැඩියි .:dull:
    කරන්න දෙයක් නැහැ මොනවා හරි ගන්නවා නම් අතනින් ගනින් . එතන තමයි ගාල්ලේ Mobile Phone මිල අඩුම තැන .
    ( 100% මම දන්නා නිසා කියන්නේ , අනිත් එක මම ඉහතින් කියපු Mobile Phone Shop එකට කඩේ යනවා කියල එහෙම හිතන්න එපා හොදේ .! );)

    දැන් උබට කරන්න තියෙන්නේ මෙච්චරයි :

    උබ වෙන කඩයකට ගිහිල්ල හොයල බලපන් Samsung galaxy pocket එකට Software + hardware warranty
    ( ඒ කියන්නේ Full warranty ) හම්බ වෙනවද කියල .
    ගාල්ලේ Mobile Phone Shops දෙක තුනකින් අහපන් . :yes:

    ඔව් කිවුවොත් .....................

    දැන් පලයන් ආපහු දර්ශනලව හමු වෙන්න .
    අහපන් මේකට warrenty දෙනවද ? නැද්ද ? කියල ? :angry:
    උන් බෑ කිවුවොත් බය නැතිව ගේම ඉල්ලපන් . කියපන් උබ මේ පිලිබදව පාරිබෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරනවා , එහෙම උනොත් ඔයාල අමාරුවේ කියපන් .:yes:
    උබ මේ ටික කියන්න ඕන දර්ශන අයියවම හම්බ වෙලා .. නැත්නම් උන්ගේ තාත්තත් කඩේ ඉන්නවා .

    නිකන් පු* අරින්න වගේ ආවොත් ...............

    මේ තියෙන්නේ ගාල්ලේ පාරිබෝගික කටයුතු අධිකාරියේ number එක : 091 392 98 12
    මේකට call එකක් දීපන් සදුදාට . උබට වෙච්ච අසාධාරණේ කියපන් පැහැදිලිව .
    ඊට පස්සේ උන් කියවී උබ ඊළගට කරන්න ඕන දේ . :D

    උබ ගාල්ලේ එකෙක් නිසයි මම මෙච්චර පුක ඉරාගෙන Type කරන්නේ . :yes:
    ඕනෑම දෙයක් අහපන් . ඕනෑම උදවුවක් කරන්නම් .
    :cool:
     
    මෙන්න කොල්ලෝ ,,,,,,,,,,,,:):):)
     
    ගොඩක් ස්තූතියි මචන්.......!!!!!!!
     
    Last edited: