තුක් නොදකින්.... නොදෝමකින්... මොකක්ද බන් ලන්කාවේ ජීවත් වෙන අපේ තත්වේ ජින්ජරුත් ඇවිත් ඡන්දෙ ඉල්ලන්න..
. අරකි flying fish රගපෑවේ ජනප්රිය වෙන්නමද කොහේදෝ.
..
මචන් මේකනම් වෙනම සින් එකක් වගේ. ආන්ඩුවේ ඇමතිලාට මන්ත්රීලාට සෙල්ලම දාන්න තමයි පලාත් සභාව පිහිටවන්නෙ. බලපන්කො ඉල්ලන තරමක් ඉල්ලන්නෙ ගෑනුනෙ බං.

මචන් මේකනම් වෙනම සින් එකක් වගේ. ආන්ඩුවේ ඇමතිලාට මන්ත්රීලාට සෙල්ලම දාන්න තමයි පලාත් සභාව පිහිටවන්නෙ. බලපන්කො ඉල්ලන තරමක් ඉල්ලන්නෙ ගෑනුනෙ බං.
මුන්ට ඡන්දෙ දෙන හරක් පයන්නල ඉන්නවනෙ බං...![]()
අනේ මන්දා බන් පුදුම කලකිරීමක් දැනෙනවා...ලන්කාවෙ උන්ට මොකද මේ වෙන්නේ... අඩුම ගයේශා එහෙම රගපාන්න ඇවිතුත් ටික කාලයයි..
dan idanma wena ratakata PR apply karala tiyaganin mchn...tanikatra pissan kotuwak meka

.සමහරුන්ට ඒකත් බැහැ.
..live show එකක් දාලා බලපන්කෝ ජින්ජර්ගෙ.disaster..
ඇත්ත මචන්...මේකුන් චක චක ගාලා කියෝනවා විතරයි...සමහරුන්ට ඒකත් බැහැ.
..live show එකක් දාලා බලපන්කෝ ජින්ජර්ගෙ.disaster..
janathawata sewayak karanna mara kakkumak ban katiyata tiyene...mata kaduluth enawa...