අයියෝ සල්ලි

Dezel X2

Well-known member
  • Mar 13, 2007
    1,480
    271
    83
    Colombo
    oc62.jpg

    1) Hirunika Premachandra
    2) Malsha Kumarathunga (Daughter of Jeewan Kumarathunga)
    3) Ruwanthi Mangala
    4) Judith Debora Anne (Ginger)
    5) Gayesha Perera

    4jof.jpg

    Hirunika Premachandra

    ghx2.jpg

    Malsha Kumarathunga

    emtz.jpg

    Ruwanthi Mangala

    2bb8.jpg

    Ginger

    tq4w.jpg

    Gayesha Perera

    ආසියාවේ ආස්චර්යැ
    :lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: crysis90

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    යකෝ පෝස්ටර් කැම්පේන් එක පටන් ගත්තම පාරෙ බැහැල යන්න බැරි වෙයිනෙ...එක එක ඒව හිතෙනව ඕයී.......... :oo::oo::lol::lol::lol::lol:
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ වගේ බඩු දැම්මම පක්ෂවල ලොක්කන්ට ඕනේ දෙයක් කරවාගෙන ඉන්න පුළුවන්. මොකෝ විරුද්ධ වෙන එකක්යැ!
    පුරඟනන් සහ කුඩු මුදලාලිලා අතර කවුරු තෝරගන්නද කියල හිතාගන්න බෑ.

    එකක් තමයි. තොපි එකේවත් මගේ චන්දෙන් නම් තේරී පත්වෙන්නෙන් නෑ.
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    වැලකවත් රඟපාල තිබ්බනම් ඡන්දෙ ඉල්ලන්න තිබ්බ..ෂික්... :eek::eek:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    තුක් නොදකින්..:growl:.. නොදෝමකින්... මොකක්ද බන් ලන්කාවේ ජීවත් වෙන අපේ තත්වේ ජින්ජරුත් ඇවිත් ඡන්දෙ ඉල්ලන්න..:angry::angry:. අරකි flying fish රගපෑවේ ජනප්‍රිය වෙන්නමද කොහේදෝ.:angry::frown:..
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    මචන් මේකනම් වෙනම සින් එකක් වගේ. ආන්ඩුවේ ඇමතිලාට මන්ත්‍රීලාට සෙල්ලම දාන්න තමයි පලාත් සභාව පිහිටවන්නෙ. බලපන්කො ඉල්ලන තරමක් ඉල්ලන්නෙ ගෑනුනෙ බං. :shocked::shocked:
     
    මුන්ට ඡන්දෙ දෙන හරක් පයන්නල ඉන්නවනෙ බං... :baffled:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මචන් මේකනම් වෙනම සින් එකක් වගේ. ආන්ඩුවේ ඇමතිලාට මන්ත්‍රීලාට සෙල්ලම දාන්න තමයි පලාත් සභාව පිහිටවන්නෙ. බලපන්කො ඉල්ලන තරමක් ඉල්ලන්නෙ ගෑනුනෙ බං. :shocked::shocked:

    මුන්ට ඡන්දෙ දෙන හරක් පයන්නල ඉන්නවනෙ බං... :baffled:

    අනේ මන්දා බන් පුදුම කලකිරීමක් දැනෙනවා...ලන්කාවෙ උන්ට මොකද මේ වෙන්නේ... අඩුම ගයේශා එහෙම රගපාන්න ඇවිතුත් ටික කාලයයි..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අනේ මන්දා බන් පුදුම කලකිරීමක් දැනෙනවා...ලන්කාවෙ උන්ට මොකද මේ වෙන්නේ... අඩුම ගයේශා එහෙම රගපාන්න ඇවිතුත් ටික කාලයයි..

    dan idanma wena ratakata PR apply karala tiyaganin mchn...tanikatra pissan kotuwak meka
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    dan idanma wena ratakata PR apply karala tiyaganin mchn...tanikatra pissan kotuwak meka

    ඇත්ත මචන්...මේකුන් චක චක ගාලා කියෝනවා විතරයි..:angry::angry:.සමහරුන්ට ඒකත් බැහැ.:no:..live show එකක් දාලා බලපන්කෝ ජින්ජර්ගෙ.disaster..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    ඇත්ත මචන්...මේකුන් චක චක ගාලා කියෝනවා විතරයි..:angry::angry:.සමහරුන්ට ඒකත් බැහැ.:no:..live show එකක් දාලා බලපන්කෝ ජින්ජර්ගෙ.disaster..

    janathawata sewayak karanna mara kakkumak ban katiyata tiyene...mata kaduluth enawa...