අයියෝ සල්ලි

polkichcha

Active member
  • Jul 21, 2015
    280
    88
    28
    මේ අද ලංකාවේ පුවත් පත් වල තියෙන දැන්වීම් දෙකක්


    "අද" පත්තරේ 7 වන පිටුව

    https://lh3.googleusercontent.com/C...UC3w4yv2J8v7v7HiDSIhV2wHZvhi2WGs=w345-h554-no

    60ahGNSKqBwqdczO-yQV6mRGarYoD3uFGdMy8WfE0fPh7T285NmeMccQ9ADFcB6WL20rFY9Xk0n2hMn8DtXVADlcUIAhycsJa7F7cxV-bSc7WH8N1o-cz1S6__Q277NRGZ8LkD4Bf2Wr8ZSIHBVo2_itgELLiImQ0rq3XLmNCu5AW5AF1eDcwZQE_aE9RA9Kzt7CnsCX8eGURdOQLcS6ZqfIvbsOkVjM95T-FdGGtHRN1Xlh_utVRyUf4QRnLUkiYq1ABEQp4aJJ_ndgDRpIvNIEsrJ1uOidfS4tmee40pzz5BbIg3iVDbIwJ3fTHGbZSWddMEVIm31VmKzONLPR_zLl4AySuuAdZt69sLkeyvkZUFmHVV_z5SMljiAq4M973AGL5x5obxGZ9TFSk1LMCsaTKKqsvqoI3BL5l4LnrvjX7bReiNad8Xi4zFjHU0QI3MXc2vWNxO7ssrmXbqsfhYKT6npfUqhYUfpIatOXGzEQlgtnYFctBvJhvBgEUJddVhi4dYL3W91m4FPZDDDhSXArZ51O04FdiVJTQOV5vuEkqDAtS5HKwii3YXzacTDtPmCZGyLxpSsLyr8JHPaIfjp792ZuX5R4bOR7W1I5kqp0ZZsXDmND=w345-h554-no


    "මව්බිම" පත්තරේ 5 වන පිටුව
    1xKKXOmmDfWiQgDYhzxjT0FkR-5fgyMhKu9bXHqzKiWUggeLDLMIqxs0t-_M8PHBX9YaBNO7sB3BTqwkIfRmpdfKJh514epYbDotIDqUOr-VjLhNbOmfHXr4nW5RFN9wtN9oFAeLlkPnSJkr-7XEycaHqMCASXKgdZILE2o58q988hNNIMI2JghhDk65kfC-KzrLrjY9Co1lGMYuMGCsghDwHVpzy2B6J_ozNU_lw2TQSosL0a4x7fTarx-CkHNGL1PKc00rp3_uvGJtadoCjfKk13Dkv6gReojxaNDg1XJMA-F2rBVUjKqIS07n9eKq1CFIH9PMrBUjpafgIHGbOIwIhpelwUgJXPhrlXehTUxpAJVIaHKApJGezIkgHu3WbRAZgKhqcEQkx_-EXQAzmLsiZ4OHG5AX9c4QVLwbKCXqs0kSkCc0ffQ_2eU5pP4OCRKOr6weqglo_vLGDn63JadvElwIW-Wmkl8JaJVtOetBI6K2giLnDy3bnmfW-nEqhXBMnRSyt7hQa-MHMCJ-f7uIB8CF3nIwl24wLTJiyHQsc1crUd1XBO7ErZHjITAT73jiNO7sVwgAVt24ko0xH_5OmgEN70Dx9SYG2P2bFFxIZlH5=w547-h912-no


    https://lh3.googleusercontent.com/H...fqPhXUj53I_76aXjRVBe5hgDb_XdT1vy=w547-h912-no

    අයියෝ අපි ගෙවන බදු මුදල්....... කීයක් නම් යන්න ඇතිද? - මේ දැන්වීම් තව පත්තර කීයක තියෙනවද දන්නේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙවන එකනම් පබ්ලිශ් කරන එකේ වරදක් නැ. ඒක ප්‍රසිද්ද කරවන්න කරන්න ඔනා.. උඩ එකනම් ගොන් ආතල්.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇඩ් ආන්ඩුවක් බන් අයවැයටත් ඇඩ්,බදුදාන්නත් ඇඩ් ,බෙහෙත් මිල අඩු කරන්නත් ඇඩ් ,රාඡ්‍ය දේපල විකුන්නනත් ඇඩ් ...ඇඩ් වලින් විතරයි මුන් ආනුඩ කරන්නේ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දෙවන එකනම් පබ්ලිශ් කරන එකේ වරදක් නැ. ඒක ප්‍රසිද්ද කරවන්න කරන්න ඔනා.. උඩ එකනම් ගොන් ආතල්.

    Ara Wijedasaya mokada uge photo eka dagena inne?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇඩ් ආන්ඩුවක් බන් අයවැයටත් ඇඩ්,බදුදාන්නත් ඇඩ් ,බෙහෙත් මිල අඩු කරන්නත් ඇඩ් ,රාඡ්‍ය දේපල විකුන්නනත් ඇඩ් ...ඇඩ් වලින් විතරයි මුන් ආනුඩ කරන්නේ.
    ගිය ආන්ඩුවේ එකා ඩිජිටල් බිල්බොඩ් ප්‍රින්ටින් ප්‍රෙස් එකකට හොදට ගෙව්වා මහා පරිමානෙට ලයිට්කනුවල දත් තිස්දෙක පෙන්නනවට, මේ ආන්ඩුව පත්තරේට ගෙවනවා ඒකම කරන්න. පර්පචුවල් පත්තරේ ආවම ගනන් සාදාරනව ගනියි..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගිය ආන්ඩුවේ එකා ඩිජිටල් බිල්බොඩ් ප්‍රින්ටින් ප්‍රෙස් එකකට හොදට ගෙව්වා මහා පරිමානෙට ලයිට්කනුවල දත් තිස්දෙක පෙන්නනවට, මේ ආන්ඩුව පත්තරේට ගෙවනවා ඒකම කරන්න. පර්පචුවල් පත්තරේ ආවම ගනන් සාදාරනව ගනියි..

    හ්ම් ........කුමා ස්ටිකර් එකනේ ශිරන්තිගේ මාමා කෙනෙක් අයිතිකාරයා.දැන් මුන් ටිවි එකේ ඇඩ් දානවා ලැඡඡ නැතුව යටින් දානව මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්විමකි නැත්තම් ආමාතංශයේ නම දානවා ඒ කියන්නේ සල්ලි ගෙවන්නේ අපිටත් කියලා.