අයියෝ සල්ලී දීලා ගත්ත මගේ Car එක​ට වෙච්ච දේ.

wall-e

Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඔහොම හිටුකො පාරෙ නතර කරල තියෙන එකක හරි පොටො එකක් ගහල තෙර්ඩ් එකක් මාත් දාන්ඩ ඔනෙ, අපිටත් තියෙනව යකො බෙන්ස්.:oo:

    හැබැයි මේ තෙර්ඩ් එකටනම් රත්තරන්ට හොදටම රිදිල ඇති. :lol::lol:

    උබත් :oo::oo:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    reputation_neg.gif
    අයියෝ සල්ලී දීලා ගත්ත... 04-24-2014 06:16 AM :(

    siyalu sanskarayan anithyai , rep kepuwa kiyala mage kisi amanapayak nometha , mamanam kisi kenekuge rep kapala ne.....
    4.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;16568687 said:
    කෝ පෙන්නපන් බලන්න ඕක මගේ කියල කියපු තැන :angry::angry::angry: ???

    :P:P:P..... ඒවා එහෙම තමයි :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;16569086 said:
    ඇක්වා එක පෙන්නන්න තරම් කාර් එකක්ද බන්??

    ඔන්න මූනම් මේක උගේ කියල දාලා තියෙනවා. මම කොහෙද මගේ කියල දාලා තියෙන්නේ?:angry::angry:
    ඔව් ඔව් උබ ලගට ඊට වැඩිය ඒව හදන්ඩ ගෙනව ඇතිනෙ ,එහෙම ගෙනාපු එකක පොටො එකක් ගහල තෙර්ඩ් එකක් දාපන්,මෙන්න මගෙ වාහනෙ කියල.:lol::lol::lol:
    මලකඩය ඉල්ලන් බයිට් වෙන්නෙ පව්.:lol::lol::lol::lol::P
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔව් ඔව් උබ ලගට ඊට වැඩිය ඒව හදන්ඩ ගෙනව ඇතිනෙ ,එහෙම ගෙනාපු එකක පොටො එකක් ගහල තෙර්ඩ් එකක් දාපන්,මෙන්න මගෙ වාහනෙ කියල.:lol::lol::lol:
    මලකඩය ඉල්ලන් බයිට් වෙන්නෙ පව්.:lol::lol::lol::lol::P

    :lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔහොම හිටුකො පාරෙ නතර කරල තියෙන එකක හරි පොටො එකක් ගහල තෙර්ඩ් එකක් මාත් දාන්ඩ ඔනෙ, අපිටත් තියෙනව යකො බෙන්ස්.:oo:

    :lol::lol:

    තොට කොහොමත් අනුන්ගේ වාහනයක් තම පෙන්නන්න වෙන්නේ
    බත් බැලයන්ට කොහෙන්ද වාහන ගන්න සල්ලි
    මේකේ කව්රු හරි එකෙක් වාහනයක් ගැන කියල thread එකක් දැම්මොත් මුට තමා වැඩියෙන්ම රිදෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොට කොහොමත් අනුන්ගේ වාහනයක් තම පෙන්නන්න වෙන්නේ
    බත් බැලයන්ට කොහෙන්ද වාහන ගන්න සල්ලි
    මේකේ කව්රු හරි එකෙක් වාහනයක් ගැන කියල thread එකක් දැම්මොත් මුට තමා වැඩියෙන්ම රිදෙන්නේ
    උබට කියුවෙ නැ වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්ඩ.:lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන්නම් රත්තරන්ට හිතිල ඇති, ඔය පොල් වල්ල කාර් එක උඩට නොවැටි, උගෙ ඔලුව උඩට වැටුනනම් හොදයි කියල.:lol: