අයියෝ සල්ලී දීලා ගත්ත මගේ Car එක​ට වෙච්ච දේ.

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    රත්තරං;16568693 said:
    නෑ මචන් කාර් එක මේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ එකාගේ නෙමේ. මූත් මේ පොටෝ හොයාන ශෙයාර් කරල විතරයි
    ela ela :)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඕක දාන උන් හැමෝම තමන්ගෙ වගෙ දාන්නෙ ... ඒකටයි හිනා ගියෙ

    ඇක්වා එක පෙන්නන්න තරම් කාර් එකක්ද බන්??

    ඔන්න මූනම් මේක උගේ කියල දාලා තියෙනවා. මම කොහෙද මගේ කියල දාලා තියෙන්නේ?:angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඊයෙ රත්තරං ඔය පිංතූර සෙට් එක දාලා කියලා තිබුණනේ කාර් එක උගේ කියලා.. :shocked:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඊයෙ රත්තරං ඔය පිංතූර සෙට් එක දාලා කියලා තිබුණනේ කාර් එක උගේ කියලා.. :shocked:

    කොයි වෙලාවෙද කොතනද කීයටද?

    කොතනකවත් එහෙම දාලා තිබ්බේ නෑ. මම කලේ ශෙයාර් කල එක විතරයි.එහෙම දැම්මනම් මුන් ඉස්සෙල්ලම අහන්නේ හයිබ්‍රිඩ් වලටයි හැච් බැක් කාර් වලටයි බැන බැනා මොකෝ හයිබ්‍රිඩ් හැච් බැක් එකක්ම ගත්තේ කියලා
    එඩිට් කරලා දැම්මේ අර PS කියල දාලා තියෙන කොටස.

    ඒ වගේම මේ කාර් එක කුක්කු බබාගේ වෙන්නත් බෑ මම දන්න විදිහට:oo::oo:

     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;16569642 said:
    කොයි වෙලාවෙද කොතනද කීයටද?

    කොතනකවත් එහෙම දාලා තිබ්බේ නෑ. එහෙම දැම්මනම් මුන් ඉස්සෙල්ලම අහන්නේ හයිබ්‍රිඩ් වලටයි හැච් බැක් කාර් වලටයි බැන බැනා මොකෝ හයිබ්‍රිඩ් හැච් බැක් එකක්ම ගත්තේ කියලා
    එඩිට් කරලා දැම්මේ අර PS කියල දාලා තියෙන කොටස.

    උබ ඔය කියන්නේ කුක්කු බබාගේ ත්‍රෙඩ් එකද?
    රිදිලා හොදටම.. දැන් බබා වෙන්න එනවා.. ප්ලලයන් පලයන් ඉයිට කලින් යුරොපියන් කාර් එකක් උගේ රතු බැල්ලි කියලා ත්‍රේඩ් දාපු උනුත් මේකේ ඉන්නකොට උබ වෙන එකක් හොයා ගනින් ඇටෙන්ශන් ගන්න..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;16569642 said:
    කොයි වෙලාවෙද කොතනද කීයටද?

    කොතනකවත් එහෙම දාලා තිබ්බේ නෑ. එහෙම දැම්මනම් මුන් ඉස්සෙල්ලම අහන්නේ හයිබ්‍රිඩ් වලටයි හැච් බැක් කාර් වලටයි බැන බැනා මොකෝ හයිබ්‍රිඩ් හැච් බැක් එකක්ම ගත්තේ කියලා
    එඩිට් කරලා දැම්මේ අර PS කියල දාලා තියෙන කොටස.

    උබ ඔය කියන්නේ කුක්කු බබාගේ ත්‍රෙඩ් එකද?
    :lol::lol::lol:
    විහිලුවට වේසියෙ කිව්වෙ.. නොදකිං තෝ.. :growl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔහොම හිටුකො පාරෙ නතර කරල තියෙන එකක හරි පොටො එකක් ගහල තෙර්ඩ් එකක් මාත් දාන්ඩ ඔනෙ, අපිටත් තියෙනව යකො බෙන්ස්.:oo:

    හැබැයි මේ තෙර්ඩ් එකටනම් රත්තරන්ට හොදටම රිදිල ඇති. :lol::lol: