Ithin hodaine. Unwa thawa gennanna thiyenne deranata and hiru ekata.හදුන්නෙත්තියි ලාල් කාන්තයි jvp මාරුවෙන් බා ගත්ත අලුත් චන්ද ටික ලගදීම හාලා දානවා
Ithin hodaine. Unwa thawa gennanna thiyenne deranata and hiru ekata.හදුන්නෙත්තියි ලාල් කාන්තයි jvp මාරුවෙන් බා ගත්ත අලුත් චන්ද ටික ලගදීම හාලා දානවා
සිරාවට බන්හදුන්නෙත්තියි ලාල් කාන්තයි jvp මාරුවෙන් බා ගත්ත අලුත් චන්ද ටික ලගදීම හාලා දානවා
සිරාවට බන්
ඉතින් ඒක පැහැදිලි කරන්නෙ නැහැනේ බන්. ආදායම් ලැබෙන ක්‍රමවේදය ඇහුවම කට උත්තර නැහැ පක්ෂෙ සල්ලිත් නෙමෙයිලු.උන්ගෙ සල්ලිනේ බන්..
එහෙනම් චිචියා රොකට් යැව්වෙ ඌ හම්බ කොරපුවා වෙන්න ඇති..
රනිල් සීයත් 50 ඉයර්ස් විතර යටට අඳින්නෙත් මහජන බදු මුදලින් තමයි..
මොනවහරි හොරකම් ඇති ........ අදාල නෑ බන්...ඉතින් ඒක පැහැදිලි කරන්නෙ නැහැනේ බන්. ආදායම් ලැබෙන ක්‍රමවේදය ඇහුවම කට උත්තර නැහැ පක්ෂෙ සල්ලිත් නෙමෙයිලු.
මොකා ආවත් රාජපස්සලා හිරේ යන්නෙ ණෑ බන් . ඒක තේරැන් ගන්න තරම් පරිනත උනාම ඇති. චෝදනා ඔප්පු වෙලා සිරගත වෙන එක ගැන මන් කිව්වෙ හොදේ නැත්තම් බන්දරාගාරෙ දාන එක නෙමේරනිල් ලොක්කා රාජපක්ෂලා රකිනවා
හික්... හික්....
රාජපක්ෂලාට අගමැති කම් දෙන්නෙ නෑ බන් ඔට්ටුවක් දාමුද
ගෝටා මයිනා කපුටා එහෙම හරිහොඳයි නේ බං.. හාමු ඊටත් වඩා හොඳයි. ජෙප්පො තමා හොරාකාලා මේ රට බංකොලොත් කරල තියෙන්නෙ![]()
එතකොට ගූ ඇම් පී පාන්ඩුව නිකන්ද හිටියේ. බටලන්ද ගැන එහෙම දන්නෙම නෑ වගේ නේද? ඊට පස්සෙ ආපු ආන්ඩු එකක්වත් මිනීමරපු එවුන්ව අල්ලන්න උනන්දු උනාද?Ayi jeppo bankaloth karala nadda bus, transformers etc vinasa karala, 60,000 tharunayo marala?![]()
@monson waddek nan mewata uththereyak dennaWho cares how Hadunnetti manages to feed his family. We want to know what happened to central bank robbery, sugar scam, how Daya Gamage managed to write off his bad loans, how mendis distilleries managed to evade taxes, how nirupama rajapaksha is in exposed for money laundering panama papers, how Tiran Alles is exposed in Pandora papers? how does Sajith pay for all the school buses, how did people like Ashok Pathirage, Dhammika perera, dilith jayaweera suddenly find all the money to take over large business. How did shit poor politicians become fat sticking rich in few years?
Who cares what belt some jeppa wears. We need real answers!
එතකොට ගූ ඇම් පී පාන්ඩුව නිකන්ද හිටියේ. බටලන්ද ගැන එහෙම දන්නෙම නෑ වගේ නේද? ඊට පස්සෙ ආපු ආන්ඩු එකක්වත් මිනීමරපු එවුන්ව අල්ලන්න උනන්දු උනාද?
ජෙප්පො ජෙප්පො ගෑවට වැඩක් නෑ. 88 89 කාලේ දේශපාලනේ කරපු හැම එකාම ඕවට සම්බන්දයි.
එතකොට ඔයවගේ UNP එකෙන් මරපු ගානයි විනාස කරපු දේපල වල වටිනාකමයි හරියටම දන්නවද?Thread eka anuva katha kaloth transformer, bus gini thibbe kauda? 60,000k (10k 15 nevei) maruve kauda, Ganika Vimukthi Peramuna neveida?
ඔය තියෙන්නෙ මුන්දැගෙ නියම නිරුවතඔව් බං ඒක තමා..ඒක නෙමෙයි උඹලටත් අස්වැසුම ලැබුනද?
නැත්නම් රනිල්ගෙන් ටකරමක් හරි?
ඡන්දේ දීලා කෙලවුනහම ජෙප්පොන්ට විතරමයි ඡන්දේ දෙන්නේ..හැබැයි ඡන්දෙට කලින් වෙන උන්ට..![]()