අයියෝ හදුන්නෙත්‍ති

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    හදුන්නෙත්තියි ලාල් කාන්තයි jvp මාරුවෙන් බා ගත්ත අලුත් චන්ද ටික ලගදීම හාලා දානවා
    Ithin hodaine. Unwa thawa gennanna thiyenne deranata and hiru ekata.
     
    • Like
    Reactions: netudara

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Who cares how Hadunnetti manages to feed his family. We want to know what happened to central bank robbery, sugar scam, how Daya Gamage managed to write off his bad loans, how mendis distilleries managed to evade taxes, how nirupama rajapaksha is in exposed for money laundering panama papers, how Tiran Alles is exposed in Pandora papers? how does Sajith pay for all the school buses, how did people like Ashok Pathirage, Dhammika perera, dilith jayaweera suddenly find all the money to take over large business. How did shit poor politicians become fat sticking rich in few years?

    Who cares what belt some jeppa wears. We need real answers!
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සිරාවට බන්

    උන්ගෙ සල්ලිනේ බන්..
    එහෙනම් චිචියා රොකට් යැව්වෙ ඌ හම්බ කොරපුවා වෙන්න ඇති..
    රනිල් සීයත් 50 ඉයර්ස් විතර යටට අඳින්නෙත් මහජන බදු මුදලින් තමයි..
     
    • Like
    Reactions: netudara

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    උන්ගෙ සල්ලිනේ බන්..
    එහෙනම් චිචියා රොකට් යැව්වෙ ඌ හම්බ කොරපුවා වෙන්න ඇති..
    රනිල් සීයත් 50 ඉයර්ස් විතර යටට අඳින්නෙත් මහජන බදු මුදලින් තමයි..
    ඉතින් ඒක පැහැදිලි කරන්නෙ නැහැනේ බන්. ආදායම් ලැබෙන ක්‍රමවේදය ඇහුවම කට උත්තර නැහැ පක්ෂෙ සල්ලිත් නෙමෙයිලු.
     
    • Like
    Reactions: netudara

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඉතින් ඒක පැහැදිලි කරන්නෙ නැහැනේ බන්. ආදායම් ලැබෙන ක්‍රමවේදය ඇහුවම කට උත්තර නැහැ පක්ෂෙ සල්ලිත් නෙමෙයිලු.
    මොනවහරි හොරකම් ඇති ........ අදාල නෑ බන්...
    අපි රනිල්ට රනිල් අපිට.... අපි විතරක් යැ තොපි රනිල්ට රනිල් තොපිට....
    මහජනතාව ඕවට උත්තර දෙයි බන්... අසාධාරණ සල්ලි යාදින්නෙ නෑ....
     
    • Like
    Reactions: netudara

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    රනිල් ලොක්කා රාජපක්ෂලා රකිනවා
    හික්... හික්....
    මොකා ආවත් රාජපස්සලා හිරේ යන්නෙ ණෑ බන් . ඒක තේරැන් ගන්න තරම් පරිනත උනාම ඇති. චෝදනා ඔප්පු වෙලා සිරගත වෙන එක ගැන මන් කිව්වෙ හොදේ නැත්තම් බන්දරාගාරෙ දාන එක නෙමේ

    රාජපක්ෂල රනිල් ඵක්ක සැට් වුනාට අවුලක් නැද්ද?පොහොට්ටුව රනිල්ව ජනපතිවරණෙන් දිනවල බැසිල්ට හරි රාජපක්ෂ පවුලේ කෙනෙක්ව හරි අගමැති කරොත් අවුලක් නැද්ද?...🤔

    @pazzy12

    @monson

    🤔
    රාජපක්ෂලාට අගමැති කම් දෙන්නෙ නෑ බන් ඔට්ටුවක් දාමුද
    ------ Post added on Mar 27, 2024 at 12:59 PM
     
    • Like
    Reactions: netudara

    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    tUW7rsO.jpeg

    • Like
    Reactions: netudara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    ගෝටා මයිනා කපුටා එහෙම හරිහොඳයි නේ බං.. හාමු ඊටත් වඩා හොඳයි. ජෙප්පො තමා හොරාකාලා මේ රට බංකොලොත් කරල තියෙන්නෙ :rofl:

    Ayi jeppo rata bankaloth karala nadda bus, transformers etc vinasa karala, 60,000 tharunayo marala? :-)
     
    • Like
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ayi jeppo bankaloth karala nadda bus, transformers etc vinasa karala, 60,000 tharunayo marala? :-)
    එතකොට ගූ ඇම් පී පාන්ඩුව නිකන්ද හිටියේ. බටලන්ද ගැන එහෙම දන්නෙම නෑ වගේ නේද? ඊට පස්සෙ ආපු ආන්ඩු එකක්වත් මිනීමරපු එවුන්ව අල්ලන්න උනන්දු උනාද?

    ජෙප්පො ජෙප්පො ගෑවට වැඩක් නෑ. 88 89 කාලේ දේශපාලනේ කරපු හැම එකාම ඕවට සම්බන්දයි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,764
    113
    Who cares how Hadunnetti manages to feed his family. We want to know what happened to central bank robbery, sugar scam, how Daya Gamage managed to write off his bad loans, how mendis distilleries managed to evade taxes, how nirupama rajapaksha is in exposed for money laundering panama papers, how Tiran Alles is exposed in Pandora papers? how does Sajith pay for all the school buses, how did people like Ashok Pathirage, Dhammika perera, dilith jayaweera suddenly find all the money to take over large business. How did shit poor politicians become fat sticking rich in few years?

    Who cares what belt some jeppa wears. We need real answers!
    @monson waddek nan mewata uththereyak denna 🥱
     
    • Like
    Reactions: netudara

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,921
    3,282
    113
    Malabe
    එතකොට ගූ ඇම් පී පාන්ඩුව නිකන්ද හිටියේ. බටලන්ද ගැන එහෙම දන්නෙම නෑ වගේ නේද? ඊට පස්සෙ ආපු ආන්ඩු එකක්වත් මිනීමරපු එවුන්ව අල්ලන්න උනන්දු උනාද?

    ජෙප්පො ජෙප්පො ගෑවට වැඩක් නෑ. 88 89 කාලේ දේශපාලනේ කරපු හැම එකාම ඕවට සම්බන්දයි.

    Thread eka anuva katha kaloth transformer, bus gini thibbe kauda? 60,000k (10k 15 nevei) maruve kauda, Ganika Vimukthi Peramuna neveida?
     
    • Like
    Reactions: netudara

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Thread eka anuva katha kaloth transformer, bus gini thibbe kauda? 60,000k (10k 15 nevei) maruve kauda, Ganika Vimukthi Peramuna neveida?
    එතකොට ඔයවගේ UNP එකෙන් මරපු ගානයි විනාස කරපු දේපල වල වටිනාකමයි හරියටම දන්නවද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara

    මෙන්න මේ පිස්සව වාඩි කරවන්න. ජෙබයියොන්ගෙ ආර්තික ඔස්තාර්. යකෝ මූ කියන එකකට එකක් අගක් මුලක් ගැලපෙන්නෙ නෑ මරැ බඩු ටික රට භාරගන්න හදන්නෙ. යකෝ දෙරනෙ කලිදුවා මුට වඩා දෙයක් දන්නවා 🤣🤣🤣
     
    • Like
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෑම දෙනවා ගම්වලින් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ පාර නම් මාලිමාවටම තමා ... කටු නැතුව යන්න වෙන්නේ :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    ඔව් බං ඒක තමා..ඒක නෙමෙයි උඹලටත් අස්වැසුම ලැබුනද?:lol:

    නැත්නම් රනිල්ගෙන් ටකරමක් හරි?:lol:

    ඡන්දේ දීලා කෙලවුනහම ජෙප්පොන්ට විතරමයි ඡන්දේ දෙන්නේ..හැබැයි ඡන්දෙට කලින් වෙන උන්ට..:lol:
    ඔය තියෙන්නෙ මුන්දැගෙ නියම නිරුවත 🤣🤣
     
    • Like
    Reactions: netudara