අයියෝ_ජීවිතේ

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එක්කෙනෙක් ආවලු රවුටරේ කන්ෆිග් කරගන්න.....
    ඔන්න චැට් එක
    එයා - මේහ්, මේකෙන් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න වයිෆයි හදාගන්න ඕනේ
    මම - මොකක්ද රවුටරේ මොඩ්ල් එකයි ෆෝන් එකයි
    එයා - ෆෝන් එක සැම්සුන් ඒස්, රවුටරේ මොඩ්ල් එක .... huta wait
    මම - ඒහ් :lol::shocked::lol::lol::lol::lol::lol::lol:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    එයාගෙ යාලුවෙක් උන්නා.
    එයා: ඒ මේ. මේ රවුටරෙ උඩ කැල්ලක් තියෙ ඒක මොකටද?
    මම: අර ඇන්ටනාව වගේ එකක්ද?
    එයා: ඔව් ඔව්
    මම: ඒ wifi නේ?
    එයා: හුටා. මේකෙ wifi තියෙනවද? ::sorry::lol::lol::lol::lol::lol::
    lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland
    බලපිටිය පැත්තට අද හවස වැස්ස සමග හුලගක් ආව. උබේ මොලේට පිනි බාල වගේ
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    කෝල් එකක්,
    ඕයි ගෙදරද?
    නෑ ගෙදර
    හරි මේ මම මේල් එකක් එවනවා. ඒකේ හරිවැරදි බලලා වැරදි හදලා එවනවද?
    හා එවනවකෝ

    ඔන්න මම මේල් එක දිග ඇරගෙන බලනවලු....

    ඒ අතරේ මල්ලි එනවා...මල්ලි කිවේ මාමගේ පුතා

    අයියේ 64 bit එකේ පරන ෆොටෝෂොප් එක ඉන්ස්ටෝල් වෙන්නෑනේ..
    ආ කෝ පෙන් එක දෙනවා අලුත් එක දාලා දෙන්න

    ඒකත් කොපි වෙනවා.
    ඒ ගමන් අර මේල් එකේ හරි වැරදිත් බලනවා

    ඒ අස්සේ තව කෝල් එකක් හෑන්ඩ් ෆෝන් එකට....
    මල්ලි මම ප්‍රියන්ත අයියා (මගේ ට්‍රේනර් කෙනෙක්)
    ආ කියන්න අයියේ
    ඔයා අර එදා දිපු සොෆ්ට්වෙයා එක වැඩ කරන්නේ කොහොමද?

    බැක්ග්‍රවුන්ඩ් එකෙන් ෆයිල් එක කොපි වෙනවා,
    මේල් එකේ හරිවැරදිත් බලන ගමන්ම,
    මීට අවුරුදු දෙකකට විතර කලින් අන්තිමට පාවිච්චි කරපු කන්වර්ටර් එකක ඉන්ටර්ෆේස් එක මතක් කරගෙන වීඩියෝ එකක් mp3 කරන හැටි කියලා දෙනවා

    හරි මල්ලි බෝම ස්තූතියි. හෙට වැඩට එනවනේ එහෙනම්..
    ඔව් අයියේ හෙට උදේ මං එනවා.....ගුඩ් නයිට්

    ඒ අස්සේ තාමත් මම මේල් එකේ හරි වැරදි බලනවා
    ඒ මදිවට මල්ලි තව ගේම් වගයකුයි, සිංදු වගයකුයි දාන්නත් කියනවා

    ඒක තියන කොටම ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක්.
    පුතේ වැඩක්ද? ලොකු මාමගෙන් කෝල් එක
    ආ.......පොඩි වැඩක් කරන ගමන් කියන්නකෝ....
    ඔයා දන්න කවුරු හරි ඉන්නවද ටෙලිකෝම එකේ ටෙලිෆෝන් හදන? මගේ CLI තියෙන ෆෝන් එක වැඩ කරන්නෑනේ...
    අනේ නෑ මාමේ..මේ ඉන්න වුන් ෆෝන් හදන්න වෙන කොහේද යවනවානේ
    හ්ම්ම්ම් එහෙනම් මමම හොයාගන්නම්කෝ...
    හරි මාමේ

    ආ මේ සේරම අස්සේ මම චැට් කරනවා

    දැන් කොම්පියුටරේද මල්ටි ටාස්කින් මමද?

    මේ මට වෙන චාටර් වැඩ ෂික..
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"

    පට්ට පදිරි ඕයි :lol:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    15300604616856745014.jpg