අයියෝ_මහින්ද

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කො‍ටුවේ ටිකට් ලියන ඇන්ටිලයි, කරත්ත තල්ලු කරන පොටර්ලයි... බත් ඒකටයි අරක්කු කාලටයි සුපිරි ඩාන්ස් ඒක.. මහින්ද චින්තනය බල්ලට ගිහිං.

    පව් මිනිස්සු
    :( :( :( :(

    xt94p.jpg
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කො‍ටුවේ ටිකට් ලියන ඇන්ටිලයි, කරත්ත තල්ලු කරන පොටර්ලයි... බත් ඒකටයි අරක්කු කාලටයි සුපිරි ඩාන්ස් ඒක.. මහින්ද චින්තනය බල්ලට ගිහිං.

    පව් මිනිස්සු
    :( :( :( :(

    කර්මය මාරයි මචන්, උඹ අර යුඇන් පියේ ජන බල මෙහෙයුම් තියෙන කාලේ අයි ටි එන් නිව්ස් බලපන් උන් යු ඇන්පියට මඩ ගහන්න පෙන්නුවේ මේ වගේ නටන උන් ටිකක් . දැන් බලපන් මුන්ට වෙලා තියෙන දේ , මුන්ට ඉන්නේ එදා අවඥාවෙන් පෙන්නපු පන්නයේ අය විතරයි.
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    කර්මය මාරයි මචන්, උඹ අර යුඇන් පියේ ජන බල මෙහෙයුම් තියෙන කාලේ අයි ටි එන් නිව්ස් බලපන් උන් යු ඇන්පියට මඩ ගහන්න පෙන්නුවේ මේ වගේ නටන උන් ටිකක් . දැන් බලපන් මුන්ට වෙලා තියෙන දේ , මුන්ට ඉන්නේ එදා අවඥාවෙන් පෙන්නපු පන්නයේ අය විතරයි.

    මචෝ මම SLFP UNP JVP DNA nemai, ඒත් මච්ං මිනිස්සුන්ට වෙන අසාදාරන ඇස් දෙකට පෙන්න තියෙද්දි පුදුම තරහක් එන්නේ.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
    දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
    අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
    දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
    ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
    දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
    වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
    මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
    ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
    තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
    විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
    දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
    අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
    දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
    ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
    දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
    වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
    මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
    ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
    තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
    විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.

    10530739_752213938193813_2420451355873308171_n.jpg
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
    දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
    අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
    දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
    ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
    දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
    වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
    මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
    ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
    තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
    විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.

    උබ මහින්ද අබෙසුන්දරගේ නැදෑයෙක් වෙනවද??:angry::angry::angry::angry:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,639
    5,490
    113
    රාජපක්ෂ මිත්‍යාදුෂ්ටිකයා !
     
    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    මයිත්රී ගියේ අගමැති කම දුන්නේ නැති නිසා කියලා කවුුරුත්
    දන්නවා. එහෙම නැතිව මේ වංචා දූෂණ
    අරවා මේවා හින්දා නෙවෙයි. බැරිවේලාවත් අගමැති කම
    දීලා තිබ්බා නම් මයිර්ත්ර යයිද? අපි තේරුම් ගන්ට
    ඕනේ අන්න ඒවායි. දූෂණ වංචා පිළිබඳව කලකිරුනා නම් ඒ
    දවස්වලම මහලේකම් ඇමති ධූර වලින් අයින්
    වෙලා විපක්ෂේ වාඩි වෙන්න තිබ්බා.
    මේවා මේ නිකං ප්රතිපත්කි හින්දා වත් ජනතාවට
    ආදරේ හින්දාවත් කරන දේවල් නෙවෙයි තම තම
    තමන්ගේ පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන් කරන දේවල්
    විතරය.මෙක බොරුයි කියපල්ලා. පුලුවන්නම්.

    hutthiye.. mewata avith post danawata thota kiyak denawada..?
    salli nattham higa kapan pako. eka nambuwak. me wage ewa kiyanawata wadiya