අයියෝ_සිංඳුවක්_ඕනෙ

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අයියෝ_සිංඳුවක්_ඕනෙ

දේදුණු අහසෙ පායල
ඔබ මගෙ හදේ හැන්ගිලා
ලන්වෙලා ඉන්න කිව් ඔයා
යන්නෙ කොහෙද මා සඟවලා



මේ සිංඳුව හොයල දෙන්න පුලුවන්ද කාට හරි. mp3 එකනන් ගොඩක් හොඳයි


FM Derane nitharama yanava me sinduva:P

අනිත් අය BUMP එකක්වත් දාල යන්න
 
Last edited:

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    හොයලා දෙන්න බෑ. ඇයි මොනවා කරන්නද? :P:P
    මං ගාව නම් නැතෝ Google පාරක් දැම්මා..... හොයන්න ටිකක් අමාරුයි......:oo::oo: ඒ නිසා ඔන්න බම්ප් :yes:
    :yes:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    හොයලා දෙන්න බෑ. ඇයි මොනවා කරන්නද? :P:P
    මං ගාව නම් නැතෝ Google පාරක් දැම්මා..... හොයන්න ටිකක් අමාරුයි......:oo::oo: ඒ නිසා ඔන්න බම්ප් :yes:
    :yes:

    google කරල හොයන්න පුලුවන්නන් මම මෙතන ත්‍රෙඩ් එකක් දානවද බන්:dull::P

    එල එල thanks for the bump:D
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    google කරල හොයන්න පුලුවන්නන් මම මෙතන ත්‍රෙඩ් එකක් දානවද බන්:dull::P

    එල එල thanks for the bump:D
    Google Search එකෙත් පොඩි පොඩි වැඩ කෑලි එහෙම තියෙනවානේ බං :dull::dull:
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Google Search එකෙත් පොඩි පොඩි වැඩ කෑලි එහෙම තියෙනවානේ බං :dull::dull:

    Okay_face.jpg
     

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    Captain ජැක් ස්පැරෝ;13405932 said:
    දේදුණු නැතුව සදයි තරුයි අහසේ පායලා දෙන්නද :P

    milton mallawaarachchigeda:P. deepan balanna:D