අයියෝ_සිරිසේන හු%$#@

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ආව දා ඉදන් දුන්න පාර අතු ගාන සේවකයාගේ ඉදන් ගණන් හදලා ඒ .වැඩි හරියක් ඔය alවත් පාස් නැති යට දෙන පොඩි රස්සා .එකෙක් විශ්‍රාම ගියාම තව එකෙක් ගන්න එපයි .ආව දා ඉඳන් ලක්ෂ 5ක් ගියාම 4 ට පොඩි පත්වීම් දීලා එව්වා ඔය කියවන්නේ ..ඩිග්රි කාරයෝ 60 000 ක් ඉන්නවා .ඒවාට පුරප්පාඩු 65 000 විතර තිබිලා රස්සා දෙන්නේ 22000 ක් විතර :baffled::baffled:එවටවත් දෙනවා කීවට දෙන දවසක් නෑ :dull::dull:අමාත්‍යංශ වල සල්ලි නෑලු :baffled:

    sure ekatama woksaawagan factory eke wenna athi :rolleyes::rolleyes::rolleyes:

    සමහර විට මෙහෙම වෙන්න ඇති දැන් රස්සාවල් ලක්ෂ 4k නැති කරා කියන්නේ,පුරප්පාඩු ලක්ෂ 4k ඇති කළා කියන එකනෙ.ඔය ඒක කියවනවා ඇත්තේ,අපි තේරුම් ගත්ත වීදිය වැරදියි ;)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    23231535_460179217716554_2656600370060994627_n.jpg
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අඩේ මන් ගත්ත කුලියාපිටියේ වොක්සාවගන් එකනම් වතුරෙනුත් දුවනවා..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මම 'හිටං' පදින බයිසිකලයක් ගත්තා
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වික්කමසිංහ අගමැටිතුමාගේ වොක්සාවැගන් එකක් ගත්තනම් වතුරෙන් උනත් දුවන්න පුලුවන් නෙවැ....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වික්කමසිංහ අගමැටිතුමාගේ වොක්සාවැගන් එකක් ගත්තනම් වතුරෙන් උනත් දුවන්න පුලුවන් නෙවැ....

    එකනේ බන් මේ බයියෝ බොරුවට කෑගහන්නේ පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලකො මොනෝ රේල් එහෙම යන ලස්සන..:cool: සිරිකොත බොක වල යටිනුත් යනවා මොනෝ රේල්.. ජිජිටල් යුගයක් මේක :yes:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ado UNP ekata baninna epa hut*tho.
    Balapan un 2009 idan mewata sudanam wenna kiyala pelapaali giya, therum ganin danwath Ranil athulu UNP unge mole.
    Ape moda sinhalu eda unp kiyapu ewa ahuwanam ada mehema wenne naa. Naluwek neme molayak


     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Ado UNP ekata baninna epa hut*tho.
    Balapan un 2009 idan mewata sudanam wenna kiyala pelapaali giya, therum ganin danwath Ranil athulu UNP unge mole.
    Ape moda sinhalu eda unp kiyapu ewa ahuwanam ada mehema wenne naa. Naluwek neme molayak



    මේක තමයි වික්කාමසිංහ මහත්තය යලිත් පරාක්‍රමබාහු යුගයක් කරා යනවා කිව්වේ.. රජ කාලේ කාර් තිබ්බේ නෑනේ :yes: