අයියෝ_සිරිසේන හු%$#@

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේක තමයි වික්කාමසිංහ මහත්තය යලිත් පරාක්‍රමබාහු යුගයක් කරා යනවා කිව්වේ.. රජ කාලේ කාර් තිබ්බේ නෑනේ :yes:
    :cool::cool::cool:
    ai lichchawee yuge......... ambe ape ranil mathiduge mole thama mole.
    E uththamayange mole ithin api wage gode sinhalunta therenne naa nowa...
    Puduma dura dakna nuwanak thama ape ranil mathiduta thiyenne....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එකනේ බන් මේ බයියෝ බොරුවට කෑගහන්නේ පොඩ්ඩක් එලියට බැහැල බලපල්ලකො මොනෝ රේල් එහෙම යන ලස්සන..:cool: සිරිකොත බොක වල යටිනුත් යනවා මොනෝ රේල්.. ජිජිටල් යුගයක් මේක :yes:

    අපේ වික්කමසිංහ අගමැටිතුමා මේ රටට කරල තියෙන සේවය අගය කරන්න බැරි කුහක හැත්තක් මේ කිරියෙ ඉන්නේ... එතුමා මේ තෙල් අර්බුදය විසදන්න තමයි මනෝ රේල් ගෙනාවේ.... ඇයි මුන්ට ඒවයේ යන්න බැරිද? අනික ට්‍රින්කෝ තෙල් ටැංකි ටිකත් ඉන්දියාවට දීල..... තෙල් සැපයුමෙන් 90% ක් විතර අයිඕසී එකට දුන්නම උන් මේක ගානට හැන්ඩ්ල් කරනව කියල එතුම දන්නවා..... ඒකයි තුන්කාල් දක්නා නුවණ එතුමට තියෙනව කියල රට්ටු කියන්නේ...
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    23172732_1610564759007048_7146877945511717450_n.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඊයේ පැය එකහමාරක් පෝලිමේ ඉඳලා තෙල් ගහගත්තා.බයික් වලට 500ක් ගැහුවත් හැමදාම තෙල් ගහන තැන හින්දා 1000ක් ගහගත්තා.ඒ ටික දවස් 5,6 විතර ඇති හින්දා ශේප්.ඒත් පෝලිමේ වැඩිම හිටියේ ත්‍රිවිල් දුවන අයියලා මල්ලිලා.උන් එක්ක කතා කලාම සසර කළකිරෙනවා.හැම එකාම එදා වේල හොයාගන්න හයර් දුවන උන්.උදේ 6 ඉඳන් තෙල් ගහන්න බලාගෙන හිටපු උන් හිටියා.තෙල් ගහල යද්දි 4ත් පහු වෙලා.හැම එකාම යහපාලනේ ගැන සෑහෙන්න හොඳ පැහැදීමෙන් කතා කලේ.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඊයේ පැය එකහමාරක් පෝලිමේ ඉඳලා තෙල් ගහගත්තා.බයික් වලට 500ක් ගැහුවත් හැමදාම තෙල් ගහන තැන හින්දා 1000ක් ගහගත්තා.ඒ ටික දවස් 5,6 විතර ඇති හින්දා ශේප්.ඒත් පෝලිමේ වැඩිම හිටියේ ත්‍රිවිල් දුවන අයියලා මල්ලිලා.උන් එක්ක කතා කලාම සසර කළකිරෙනවා.හැම එකාම එදා වේල හොයාගන්න හයර් දුවන උන්.උදේ 6 ඉඳන් තෙල් ගහන්න බලාගෙන හිටපු උන් හිටියා.තෙල් ගහල යද්දි 4ත් පහු වෙලා.හැම එකාම යහපාලනේ ගැන සෑහෙන්න හොඳ පැහැදීමෙන් කතා කලේ.

    :lol::lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    ඊයේ පැය එකහමාරක් පෝලිමේ ඉඳලා තෙල් ගහගත්තා.බයික් වලට 500ක් ගැහුවත් හැමදාම තෙල් ගහන තැන හින්දා 1000ක් ගහගත්තා.ඒ ටික දවස් 5,6 විතර ඇති හින්දා ශේප්.ඒත් පෝලිමේ වැඩිම හිටියේ ත්‍රිවිල් දුවන අයියලා මල්ලිලා.උන් එක්ක කතා කලාම සසර කළකිරෙනවා.හැම එකාම එදා වේල හොයාගන්න හයර් දුවන උන්.උදේ 6 ඉඳන් තෙල් ගහන්න බලාගෙන හිටපු උන් හිටියා.තෙල් ගහල යද්දි 4ත් පහු වෙලා.හැම එකාම යහපාලනේ ගැන සෑහෙන්න හොඳ පැහැදීමෙන් කතා කලේ.

    :rolleyes: :rolleyes: :rolleyes:
    ඕවා ජනවාරි 8ට කලින්
    හිතන්න තිබ්බේ
    ඒ අයියලාට...