අයියෝ_Samsung

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,166
    49,526
    113
    සේදවත්ත
    ලොකේ වැඩිම අලෙවිය සැම්සුන්ග්. අපේ උන් තාම කොලිටිය හොයනවා. හේතුව දන්නවා වැඩී
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,438
    703
    113
    Sri Lanka
    ඕක තමයි මම samsung නැතුව sony ගන්නේ. එකේ හොර කොපි ගහනවා අඩුයි :)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    1. :baffled: දෙපාරක් වැටුන දරුණුවට හැබැයි අවුලක් නැ .. වැටෙනකොට බිම වදින විදියට ෆෝන් එකේ දමේජ් එක... ඔෆිස එකේ එකෙක්ගේ ලුමිය එකක් වැටුන දිස්ප්ලේය් එක යට අතට .. කුඩේ කුඩු
     
    LG G2 eka hodaida? Danna ekek kiyapan balanna.:rolleyes:

    කවුරු මොනවා කිව්වත් ෆෝන් නම් LG තමයි. මම දැන් පාවිච්චි කරන්නේ LG G Pro එකක්. ඒකට පස්සේ දාපු එක තමයි G2 එක. ගනින් ඒක උඹ කවදාක්වත් පසුතැවෙන එකක් නෑ... Samsung මගුල් වගේ නෙවී බන් පට්ට සුපිරි ෆෝන් එක.
     
    kawuda oya jarawa ganne Ali nam LG.lankawe unta Ithin samsung nathnam iphone thama hodama phone. :rofl:

    අන්න සිරා බුවෙක් හම්බවුනා. ෂෝ එකට තමයි බන් හැම එකාම සැම්සුන් හොයන්නේ. කියන්න පුළුවන්නේ මට දැන් තියෙන්නේ S4 එකක් කියලා. :lol::lol::lol::lol: උඹ මොකක්ද පාවිච්චි කරන LG ෆෝන් එක. මම නම් G Pro එකක් යූස් කරන්නේ. මීට කලින් යූස් කලේ Optimus One එකක්. :):):):):):):)
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මම ඊයෙ ආපු ටුක් ටුක් පොර ගාවත් තිබුනෙ S4 එකක්. මම නිකමට ඇහුව පොරගෙන ලොකු ගානක් වෙන්න ඇති නේද කියල ෆෝන් එක... පොර කිව්ව "ඔව් මල්ලි original samsung 25000 උනා කියල" :lol:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බම්ප්

    ඕවා original නෙමෙයි කියලා විකුණන උනුත් ඉන්නවා. එක අවුලක් නෑ. original එකක් ගන්න සල්ලි පනම් නැති එකෙක්ට show එකට හරි ආසාවට අඩු ගානට ගන්න පුළුවන්.

    ඒත් original කියලා රවට්ටලා වැඩි ගානට විකුණන එක තමයි අවුල.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    samsung:

    Cheap look
    delicate plastics
    fakes everywhere


    Sony:

    Lot of firmware bugs
    touch issues in some phones
    No official sony service center in SL?
    Camera isn't best
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    දවසේ ගොන් කතාව.:lol::lol:

    මම කිව්වේ හොඳම එක නෙවි කියල බං
    Xperia SP, Xperia J වගේ එව්වගේ කැමරා කොලිටි නෑ
    ලුමිය වල කැමරා සුපිරි
    ගැලැක්සි වල s2 ඉඳන් ඔක්කොම හොඳයි
    නොර්මල් එව්වගේ දන්නේ නෑ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,238
    113
    කවුරු මොනවා කිව්වත් ෆෝන් නම් LG තමයි. මම දැන් පාවිච්චි කරන්නේ LG G Pro එකක්. ඒකට පස්සේ දාපු එක තමයි G2 එක. ගනින් ඒක උඹ කවදාක්වත් පසුතැවෙන එකක් නෑ... Samsung මගුල් වගේ නෙවී බන් පට්ට සුපිරි ෆෝන් එක.

    අන්න සිරා බුවෙක් හම්බවුනා. ෂෝ එකට තමයි බන් හැම එකාම සැම්සුන් හොයන්නේ. කියන්න පුළුවන්නේ මට දැන් තියෙන්නේ S4 එකක් කියලා. :lol::lol::lol::lol: උඹ මොකක්ද පාවිච්චි කරන LG ෆෝන් එක. මම නම් G Pro එකක් යූස් කරන්නේ. මීට කලින් යූස් කලේ Optimus One එකක්. :):):):):):):)

    මම G2 මචන් use කරන්නේ..G Pro 1-2 දෙකම සුපිරි නේද.ලංකාවේ උන් ඉතින් වෙනසකට කැමති නැහැනේ..කවුරුහරි ලග GALAXY S4 එකක් තිබ්බොත් ඌටත් ඕන ඒකම ගන්න.ඉතින් හොර එකක් හරි ගන්නවා..
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මමත් අවුරුදු ගානක් සැම්සුන් පාවිච්චි කරේ.. Galaxy S එකේ ඉදන් S4 වෙනකන්...
    හොර කොපි නිසා එපාම උනා..
    නොකියා සෙට් වෙන්නේ නැති නිසා ඇපල් වලට මාරු උනා.. දැන් නම් කිසිම අවුලක් නෑ ..
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මම කිව්වේ හොඳම එක නෙවි කියල බං
    Xperia SP, Xperia J වගේ එව්වගේ කැමරා කොලිටි නෑ
    ලුමිය වල කැමරා සුපිරි
    ගැලැක්සි වල s2 ඉඳන් ඔක්කොම හොඳයි
    නොර්මල් එව්වගේ දන්නේ නෑ

    z1 , z2 ගැන මොකද හිතන්නේ.
    z2 එකේ comparison එක බැලුවද උබ අනිත් ෆෝන්ස් එක්ක.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,480
    22,147
    113
    Gotland
    z1 , z2 ගැන මොකද හිතන්නේ.
    z2 එකේ comparison එක බැලුවද උබ අනිත් ෆෝන්ස් එක්ක.

    z2 පට්ට
    z2 eka s5 එක්ක තමයි කම්පෙර කරන්න ඕනා

    සෝනි මිඩ් රේන්ජ් ෆෝන් වලට කැමරා වලට වඩා samsung මිඩ් රේන්ජ් ෆෝන් වල කැමරා කොලිටි මචං.

    හයි එන්ඩ් ගත්තොත් සෝනි දිනුම්