අයිශ්වර්යා රෝහල්ගත වෙයි

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    අයිශ්වර්යා රෝහල්ගත වෙයි

    බොලිවුඩයේ සුපිරි නිළි ‍ලෝ රෑ රැජන අයිශ්වර්යා රායි සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා රෝහල්ගත වුණා.

    ash-hospital.jpg


    ඉන්දීය මාධ්‍ය වාර්තාක‍ළේ සෙවන් හිල්ස් රෝහලට ඇය ඇතුලුකර ඇති බවයි.

    bigb1.jpg

    abhi3.jpg
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    පසුගිය සෙනසුරාදා වෛද්‍ය පරීක්ෂණ සඳහා මෙම රෝහලට පැමිණි ඇය පසුව ඉන් පිටව ගියා . ඉන්දීය ජනතාව මෙන්ම එරට මාධ්‍යද අයිශ්වර්යාගේ දරු ප්‍රසූතිය පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවෙනවා.

    ash1.jpg
    abhi1.jpg


    මේ අතර භච්චන් නිවසට පැමිණෙන අලුත් සාමාජිකයා පිළිගැනීම සඳහා සියළු කටයුතු සූදානම් කර ඇතැයිද වාර්තාවුණා.

    shweta-jaya.jpg

    abhi3.jpg
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉන්දීය ජනතාව මෙන්ම එරට මාධ්‍යද අයිශ්වර්යාගේ දරු ප්‍රසූතිය පිළිබඳව විශේෂ අවධානයෙන් පසුවෙනවා.
    උන් විතරක් නෙමෙයි උඹත් කර ඇරගෙන බලන් ඉන්නවා වගෙයි..
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    Live ගියත් පුදුම වෙන්න දෙයක් නැහැ
    අද කාලෙ විකුණන් කන්න තියනවනම් ඕන එකක් :baffled:

    ඔව් එකනම් ඇත්ත.. :yes: මාධ්‍ය අද ඒ තැනට වැටිල තියෙන්නේ...:dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Machan............NDTV eke baba hambawena hati Live Denawalu..........Ubalath Balapan.

    Na na ban me dan Channel eye eke yatin damma Jathika Rupavahini ekei Channel Eye ekei dekema LIVE denawalu....
    Yako me birth ekata Sponsor karanne MR lu :yes:
    Proud to be a Sri Lankan!!!