අයිස්ක්‍රීම්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    යෝගට් එක පවා හෙනට මිල ගිහින් කිරි එහෙම අස්ප ගණන් වෙද්දී ඇයි බන් අයිස්ක්‍රීම් මිල ලොකු වැඩිවීමක් නැත්තෙ? මම 2019 දී කාපු මැද චොක්ලට් එක තියෙන වැනිලා අයිස්චොක් එක ඒ කාලෙ 60 යි දැන් 80යි. වොන්ඩර් කෝන් වල වැඩිවීමත් සාපේක්ෂව අඩුයි. මොකද්ද මේකට හේතුව
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    eeke kiri nathuwa athi bn arawage wage
    samahara wita wathurai flavors ui witharai dn aththe
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අයිස් ක්‍රීම් කියන්නේ එකේ තියෙන්නේ අයිස්
    අයිස් කියන්නේ වතුර
    වතුර ගණන් ගියොත් අයිස්ක්‍රීම් ගණන් යයි.
    සරල පැහැදිලි කිරීමක්
     
    • Haha
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    Ice cream consist of lot of very expensive products mainly depend on dollar rate.
    Ice - Hydrogen , Oxygen
    Cream - Milk, milk fat, milk solids, sugar, flavors, vanilla or cocoa , colours
    refrigeration and beating/whipping costs lot of electricity
    plastic container
    label with photo quality colour print - ink and printers are getting even expensive
    laser date, price print - lasers are very expensive.