ලංකාවට කුඩු එන්නේ එක්කෝ අහසින් නැත්තන් මුහුදෙන් ඔය දෙකට වැට බඳින එක අමාරු දෙයක් නෙවෙයි . හැබැයි එහෙම නොකරන්නේ...
ලංකාවට කුඩු අයිස් මුද්දර එකී මෙකි නොකී හැම හුත්තම ගෙන්නන්නේ පොහොට්ටුවේ උන්. මයිත්රීපාලයා යන්න ඔන්න මෙන්න රෙද්දක් ඇඳන් එලියට යන්න ඕනේ නිසා ලංකාවේ කුඩු පස්සේ පැන්නුවා. මාසයක් දෙකක් වගේ අල්ලාගෙන වැඩේ ගියාම මාකට් එකේ බඩු තිබ්බ වගේ 5x වගේ ගානට ගියා. කොහොම වගේ ලොකු ලොක්කන්ගේ ගෙවල් වලට පනින ලෙවල් එකට ආපු ගමන් වැඩේ නතර කළා.