අයිස් කාරයෝ හැම තැනම.

elajani

Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ලංකවේ ගොඩක් උන් දැන් අයිස් ගහනව.
    මම දන්න පොඩි කොල්ලෝ බර ගානක් ගහනව අයිස්.
    මේකට හේතුව මොකක්ද?



    රස්නෙ නිසා
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවට කුඩු එන්නේ එක්කෝ අහසින් නැත්තන් මුහුදෙන් ඔය දෙකට වැට බඳින එක අමාරු දෙයක් නෙවෙයි . හැබැයි එහෙම නොකරන්නේ...

    ලංකාවට කුඩු අයිස් මුද්දර එකී මෙකි නොකී හැම හුත්තම ගෙන්නන්නේ පොහොට්ටුවේ උන්. මයිත්‍රීපාලයා යන්න ඔන්න මෙන්න රෙද්දක් ඇඳන් එලියට යන්න ඕනේ නිසා ලංකාවේ කුඩු පස්සේ පැන්නුවා. මාසයක් දෙකක් වගේ අල්ලාගෙන වැඩේ ගියාම මාකට් එකේ බඩු තිබ්බ වගේ 5x වගේ ගානට ගියා. කොහොම වගේ ලොකු ලොක්කන්ගේ ගෙවල් වලට පනින ලෙවල් එකට ආපු ගමන් වැඩේ නතර කළා.
     
    • Like
    Reactions: NRTG