අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා නිලධාරීන් සිව් දෙනෙකු අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උපුල්දෙනිය ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසීය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අක්මීමන, හොරොව්පතාන, ලුණුගල,පරසන්ගස්වැව යන ප්‍රදේශවල සැකකරුවන් සිව්දෙනෙකි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින කහටගස්දිගිලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    සිද්ධියය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලිසිය විසින් සිදුකරනු ලබයි.

    @Don GasCan
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත

    නිමි

    මීට වඩා ලොකුවට දාන්න තිබ්බා හැබැයි
     
    • Haha
    Reactions: weer 11

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගලෙන්බිඳුණුවැව පොලිස් වසමට අයත් උපුල්දෙනිය ප්‍රදේශයේ දී අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලිසිය පැවසීය.

    නිමි

    මීට වඩා ලොකුවට දාන්න තිබ්බා හැබැයි

    නිමි koheda ponnayo, patan gaththa witharai

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113

    SLK_sri

    දෙමලා ට මාර චූන් 😂 මේවා තමයි ඌට නිව්ස් අර අර්චුනා ද වහුකුනා ද ,අංගොඩ ඉන්න ඕන පිස්සා ගැන මොනාහරි කියපන්කෝ:ROFLMAO:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    නිමි koheda ponnayo, patan gaththa witharai

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු
    නිමි කිව්වම නිමි පොන්නයෝ . රටට නිමි උබට යනවා ඇති අතිසාරේ වගේ හෑල්ලු කරන්න එපැයි
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    දැන් හමුදාවේ අය කූඩු දීල යවනවා කූඩු විකුණන බොන උන් අල්ල ගන්න මේක එහෙම එකක් වෙන්න පුළුවන්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිමි කිව්වම නිමි පොන්නයෝ . රටට නිමි උබට යනවා ඇති අතිසාරේ වගේ හෑල්ලු කරන්න එපැයි
    moko ponnyo adanne, 8 pass adu kule army ballo department eka hallu karanna patan aran, tho me නිමි kianne monawada
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    moko ponnyo adanne, 8 pass adu kule army ballo department eka hallu karanna patan aran, tho me නිමි kianne monawada
    නිමි කියන්නේ වෙන්න ඕනේ දේ වෙලා . උබ වගේ අවධානම් ඝනිකාවකට තවත් කොරන්න දෙයක් නෑ නිකං හෑල්ලු නොකර ඉදපන් කියන එක කියන්නේ නිමි කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    නිමි කියන්නේ වෙන්න ඕනේ දේ වෙලා . උබ වගේ අවධානම් ඝනිකාවකට තවත් කොරන්න දෙයක් නෑ නිකං හෑල්ලු නොකර ඉදපන් කියන එක කියන්නේ නිමි කියලා

    nikan kawuda monawad ahallu kare ???
    army huththige ballo army eka hallu karala nedda??

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    nikan kawuda monawad ahallu kare ???
    army huththige ballo army eka hallu karala nedda??

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු
    ආරක්ශක අංශයේ කෙනෙක් ගාව අයිස් තියෙන්න බැරි ඇයි . සැකකාරයෙක්ගෙන් අල්ලපු එවා තියෙන්න බැරිද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ආරක්ශක අංශයේ කෙනෙක් ගාව අයිස් තියෙන්න බැරි ඇයි . සැකකාරයෙක්ගෙන් අල්ලපු එවා තියෙන්න බැරිද
    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
    ලොකුවට දැම්මට වැඩක් නැ නීතිය ක්‍රියාතමක වෙලා ඉවරයි උබ ඒ හෑලි ත්‍රෙඩ් ලියලා ස්වයං වින්දනයක් ගන්නවා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ලොකුවට දැම්මට වැඩක් නැ නීතිය ක්‍රියාතමක වෙලා ඉවරයි උබ ඒ හෑලි ත්‍රෙඩ් ලියලා ස්වයං වින්දනයක් ගන්නවා

    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    army ponnyo thahanam මත්ද්‍රව්‍ය thiyan idala army eka hallu karala nedda????
     
    • Haha
    Reactions: weer 11

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    අයිස් මත්ද්‍රව්‍ය සමග යුධ හමුදා විශේෂ බලකා සෙබළුන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    army ponnyo thahanam මත්ද්‍රව්‍ය thiyan idala army eka hallu karala nedda????
    අත් අඩංගුවට ගත්තට සේවයෙන් ඉවත් කරල නෑනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත් අඩංගුවට ගත්තට සේවයෙන් ඉවත් කරල නෑනේ
    kawuru hari kiuwada සේවයෙන් ඉවත් කරල kiyala??

    army ponnyo thahanam මත්ද්‍රව්‍ය thiyan idala army eka hallu karala nedda????
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,703
    50,075
    113
    සේදවත්ත
    kawuru hari kiuwada සේවයෙන් ඉවත් කරල kiyala??

    army ponnyo thahanam මත්ද්‍රව්‍ය thiyan idala army eka hallu karala nedda????
    ආරක්ශ අංශ සතුව මත්ද්‍රවය නැතුව උබ සතුවද තියෙන්න ඕනේ