අයිස් සමග නිරූපන ශිල්පිනියක් කොටුවෙයි

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අද මිලේනියම් සිටි එකේදි පොලිසියෙන් අයිස් සහ හෙරොයින් එක්ක අල්ලපු නිරූපන ශිලිනිය කෞඩ


     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    අනේ අයිස් පැකට් එකක් ලග තියාගත්තා කියල ඔච්චර දගලන්න ඕනද බන්
    ඉස්කොලෙ යන කාලේ අපිත් අයිස් පප්පලා තමයි :P
    දෙකේ අයිස් පහේ අයිස්.. අත මිට සරු දාට දහයේ අයිස් :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් අර අල්ලන අපරාදකාරයොන්ගෙ මූනු පෙන්නන සීන් එක ඉවරයිද??? 🤔🤔🤔🤔
    ඔව් බන්. එහෙම උනොත් එහෙක ගිය සතියේ ඔය නීතිය ගෙනාව එකාගෙත් මූන යන්න ඉඩ තිබ්බා 😂
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    දැන් නිරූපන ශිල්පිණියගෙන් ප්‍රශ්ණ කරලා ඒකිට ඒව හම්බුන හැටි හොයනවා. ඉන් පස්සෙ උන්ට හම්බුන හැටි හොයනවා. ඉන් පස්සෙ ඔන්න අහු වෙනවා ඒවා ලංකාවට ගෙන උන්ව. උන්ගෙන් අහු වෙනවා මේවට සම්බන්ධ සේරමලා. ඉන් පස්සෙ ආයෙ ඒ අයට අයිස් ගේන්න දෙන්නෙ නෑ උපයාගත්ත සේරම දේපලත් රාජසන්තක කරලා මරණ දඬුවම දෙනවා. ඔන්න ඔහොමයි මතට තිත තියන්නෙ.
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    අනේ අයිස් පැකට් එකක් ලග තියාගත්තා කියල ඔච්චර දගලන්න ඕනද බන්
    ඉස්කොලෙ යන කාලේ අපිත් අයිස් පප්පලා තමයි :P
    දෙකේ අයිස් පහේ අයිස්.. අත මිට සරු දාට දහයේ අයිස් :D
    ඔය අයිස් පැකට් වලත් මොනවහරි ඇබ්බැහි කාරක දානව ඇති බන්.ඒක කන්න පුරුදුනොත් නොකා ඉන්නම බෑනෙ
     
    • Haha
    Reactions: Voltage

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    අපි ඉස්කෝලේ යන කාලේ අයිස් පැකට් කාපුවා මාට්ටු උනානම් අවුරුදු 200k විතර හිරේ. හොද වෙලාවට ඒ කාලෙ අයිස් පැකට් තහනම් කරලා තිබුනේ නැත්තේ